කිරිපිටි මිල යළිත් ඉහළට ; පැකට්ටුව 790 යි
කිරිපිටි මිල ඉහල දැමීමට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කොට තිබේ. ඒ අනුව ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දමා ඇත. එම මිල ඉහළ දැමීම අද සිටම ක්රියාත්මක කොට තිබේ. එම මිල ඉහළ දැමීමත් සමඟ ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 ක් වෙයි. ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ රුපියල අවප්රමාණය…
