අදත් කොවිඩ් මරණ 3 ක් , නව ආසාදිතයින් 288 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් කිවිද්මරණ 3 ක් අද දිනය තුළ තහවුරු කොට ඇති අතර නව අසාදිතයින් 288 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 16,422 කි.

මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 657,723 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *