අද කොවිඩ් මරණ 3 යි ; නව ආසාදිතයින් 301 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3 ක් වන අතර හඳුනාගෙන ඇති නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කළ සංඛ්‍යාව 301 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,419 ක් වශයෙනි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 657,435 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *