ෆයිසර් -බයෝ එන් ටෙක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
කොවිඩ් 19 රෝග පාලනය සඳහා නිපදවා ඇති ඇමෙරිකානු ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි. එම එන්නත බෙදා හැරීමේ දී සංවර්ධනය වෙමින් පවතින රටවලට එහි වැඩි අවස්ථාවක් හිමිවිය යුතු බව එක්සත් ජාතීන් අවධාරණය කර තිබේ. කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය…
