ප්රවෘත්ති මෙරට කොවිඩ් මරණ 200 ඉක්මවයි Byadmin December 31, 2020 මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව අද දිනයේ 204 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අද දිනයේ තවත් කොවිඩ් මරණ පහක් වාර්තාවීමත් සමග ය. අද මරණ වාර්තා වුයේ ධර්ගා නගරය , හෝමාගම, කොළඹ 5, ගලේවෙල සහ පැල්මඩුල්ල යන ප්‍රදේශවලිනි.