අද (31 ) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 592 ක් ; පොකුර 39,571 යි ; සමස්තය 43,291 යි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 592 ක් අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, වත්මන් කොවිඩ් පොකුර 39,571 ක් දක්වා ඉහල ගොස් ඇත.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ගණන් බල ඇත්තේ 43,291 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *