අදත් ( 30 ) කොවිඩ් ආසාදිතයින් 636 ක් ; මරණ 4 ක්

අද දිනයේ කොවිඩ්  19 ආසාදිතයින් 636 ක් අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි ‘

ඒ අනුව වත්මන් පොකුරේ ආසාදිත සංඛ්‍යාව වාර්තා වුයේ 38,979 ක් වශයෙනි.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 42,699 ක් ලෙස සටහන් වී ඇත.

අද දිනයේ කොවිඩ් මරණ හතරක් ද වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වුයේ 199 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *