ඡන්ද ලක්ෂ හැත්තෑවක් හොයන හැටි රනිල් කියයි
එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද ලක්ෂ හැත්තෑවක් ලබාගත යුතු අතර සියලු පාර්ශව ඒකරාශී කරගනිමින් එම ඉලක්කය කරා යෑමට කැපවී ක්‍රියාකළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඈත්වූ සිංහල බෞද්ධ, කතෝලික, මධ්‍යම පාන්තික ඡන්ද දායකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂය හැරගිය අයගේ ඡන්ද නැවත පක්ෂය වෙත…
