කොවිඩ් ආසාදිතයෝ 274 ක් අදත් හඳුනා ගැනෙති; සමස්තය 90,474 ක් වෙයි

කොවිඩ් 119 ආනාදිතයින් 274 ක් අද දිනයේ ද අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 90,474 ක් වශයෙන් සටහන් වෙයි

වත්මන්කොවිඩ් රැල්ලේ අසාදිත සංඛ්‍යාව මේ වනවිට ගණන් බලා ඇත්තේ 85,904 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *