
ඊයේ හඳුනාගනු ලැබූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 251 ක් ලෙස වාර්තා වෙයි.
මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 90,765 ක් වශයෙනි.
වත්මන් කොවිඩ් රැල්ලට අදාළ දිවුලපිටිය , පැලියගොඩ , බන්ධනාගාර පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 86,046 ක් ලෙස වාර්තා වී ඇත.