තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි ; දැන් එකතුව 552 යි

කොවිඩ් 19 ආසාදිත තවත් මරණයක් අද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 552 ක් වෙයි.

අද දිනය මරණය වාර්තා වී ඇත්තේ යාපනය ප්‍රදේශයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *