ගෙනා පොල් තෙල් වැඩි මිලට විකුණු පසු ෆාම් තෙල් තහනම ඉවතට ?
සමාගම් කිහිපයක් විසින් දැනට රට තුළ ට ගෙන්වා ඇති පොල් තෙල් තොග අවුරුදු සමයේ වැඩි මිලට විකුනාගත් පසුව ෆාම් තෙල් ගෙන්වීම තහනම් කිරීමේ ගැසට් පත්රය රජය විසින් ඉවත්කර ගනු ඇතැයි විපක්ෂයේ ප්රබලයකු “යුක්තිය ” ට ප්රකාශ කළේ ය. මෙම ගැසට් නිවේදනය ගැන තමන්ට ද වෙනස් මත ඇති බවට සහ එය සංශෝධනය විය හැකි බවට කැබිනට්…
