පොල්තෙල් ජාවාරමට තව තල්ලුවක් ! ෆාම් ඔයිල් ආනයනය තහනම් !

ෆාම් ඔයිල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට රජය තීරණය කොට ඇත.

ඒ සඳහා වන ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය.

දේශීය ඔයිල් ෆාම් වගා ද ක්‍රමානුකුල ලෙස ඉවත් කරන බව රජය කියයි.

මෙය දැනටමත් ප්‍රශ්නයට ලක් වී ඇති පොල් තෙල් ජාවාරමට තවත් තල්ලුවක් වනු ඇතැයි නිරීක්ෂකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *