කොරෝනාවෙන් 7 වැනි මරණයත් වාර්තා වෙයි

කොරෝනා වයිරසය ආසාදනය වී මෙරට තුළ මියගිය හත් වැනි මරණයත් වාර්තා වන බව සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු කොළඹ අයිඩිඑච් රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේදී හමුවී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 188 ක් වී තිබේ. ඔවුන් අතුරින් 42 දෙනකු සුවය ලබා රෝහල්…

ලංකාවේ ‘නැගීම’ සහ ඇමරිකාවේ ‘කඩාවැටීම’ – භාග්‍යා බමුණුආරච්චි

මේක ලියම්දෝ නොලියම්දෝ කියලා හිතිච්ච දෙයක්. නමුත් දකින ගොඩක් පෝස්ට් නොදැනුවත්කමට ලියන හුඟක් දේවල් නිසා යමක් කියන්න කියලා හිතුනා. ගොඩක් අය ඇමරිකාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ . දැන් හැමෝම හිතාගෙන ඉන්නේ ඇමරිකාව නැත්තටම නැති වෙලා ඉන්නේ කියලා. කළගුණ සැලකීම මම ඉගෙනගත් ආගමත් එක්ක එන දෙයක් නම් අනිවාර්යයෙන්ම හිටපු අවුරුදු ගණනාවකට කළගුණ සැලකීම මගේ යුතුකමක්….

GMOA ළදරු වලිප්පුවට විශේෂඥ වෛද්‍ය විරෝධය

කොරෝනා හෙවත් කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ නිවේදන හා ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව තුළ අනියත බියක් හා සැකයක් ඇතිකිරීමට උත්සහ දැරීම ගැන විශේෂඥ වෛද්‍යවරුන් කෝපය පලකොට ඇති බව දැනගන්නට ඇත. විශේෂයෙන් ම , රැපිඩ් ටෙස්ට් නම් පරීක්ෂණයක් ගැන මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරමින් එම පරීක්ෂණ නොකිරීම ගැන නම් ගම නොකියා විශේෂඥ වෛද්‍යවරුන්ට…

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළට

කොරෝනා වයිසරය ආසාදිත වු පුද්ගලයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව අද (7) දිනයේ වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 7 කි. වයිරසය ආසාදනය වී සුවය ලබා දැනට පුද්ගලයින් 42 දෙනකු පිටව ගොස් තිබේ. මලිෂා ගුණවර්ධන ලංකාදීප

නාම යෝජනා අවලංගු කරන්නැයි සජිත් ඉල්ලයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කොට පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත . එසේ කළ හොත්  භාරගත් නාම යෝජනා ඇතුළු මැතිවරණ ක්‍රියාවලිය ම අවලංගු වෙයි. ආණ්ඩුව සහ සමගි ජන බලවේගය අතර ඊයේ පැවති සාකච්ඡාවේ දී සජිත් ප්‍රේමදාස මහතා මෙම ඉල්ලීම කර ඇත….

කොරෝනා ආර්ථික වෛරසය ගැන රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාව ආර්ථික වෛරසයෙන් පීඩා විඳීමට ඉඩ දිය යුතු නැති බව  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.  මේ වන විට කොරෝනා වෛරසය සෞඛ්‍ය ගැටළුවක් ලෙස පැවතියද නොබෝ දිනකින් එය ආර්ථික ගැටළුවක් බවට පත්වන බව පැහැදිලි කරමින් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.  ආර්ථිකය කඩා වැටීම නිසා රජයේ බදු ආදායම් පහළ වැටෙන…

කොරෝනාවට කොර නොවී මුහුණ දීමට – නිශාන්ත කමලදාස

කොරෝනා අර්බුදය විකාශනය වූ ආකාරය විමසන්නේ නම් හා විශේෂයෙන් ම ශ්‍රී ලංකාව තුළ එය මෙතෙක් පැමිණි මාවත විමසන්නේ නම්, අපට ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී වඩාත් නිවැරදි වැඩ පිළිවෙලකට යා හැකි ය. මේ අර්බුදය අප කාටත් අලුත් එකකි. එය ලෝකයට ද නව අත්දැකීමක් ම විය. එහෙත් අපේ වාසනාවට චීනයේ සහ කලින් මේ වසංගතය පැතිර ගිය රටවල…

දිනකට 750ක් කොරෝනා ටෙස්ට් කරන්න පුළුවන්කම තිබුණත් කරන්නේ 250යි. ඇයි මේ ? – GMOA

මේ වනවිට දෛනිකව පුද්ගලයින් 750 – 1000 අතර ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණයට භාජනය කිරීමට පහසුකම් රට තුළ තිබුණ ද තවමත් දිනකට පරීක්ෂා කෙරෙන්නේ පුද්ගලයින් 250ක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක් පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙසේ කරන්නේ ඇයිදැයි තමන්ටත් නොවැටහෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.  “මේ රෝගීන් අතර පිටරට ඉඳන් පැමිණි පුද්ගලයින් හෝ ඔවුන් සමඟ ආශ්‍රය කරපු…

බේරුවල දරු ප්‍රසූතිය සහ රට ගිනිතැබීමේ හනුමන්තා මාධ්‍ය කලාව

කළුතර, බේරුවල ප්‍රදේශයේ දැනට වසා දමා ඇති පන්නිල ග්‍රාමයේ ගැබිණි මවක් ව්‍යාජ ලිපිනයක් ලබාදී රෝහල්ගතව දරුවෙකු ප්‍රසූත කර ඇති බවත් ඇයට කොරෝනා රෝගය වැළදී තිබුණු බවත් මේ කාන්තාවගේ වැරදි ක්‍රියාව නිසා කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගණනාවක්ම නිරෝධායනයට යැවීමට සිදුව ඇති බවත් සඳහන් කරමින් පුවතක් අද (04) පෙරවරුවේ පටන් මාධ්‍ය ආයතන කිහිපයක්ම…

කොවිඩ් 19 පාලනයට ගන්නා පියවරවල හානියත් සැලකිල්ලට ගත යුතුයි – ආචාර්ය නිශාන් ද මේල්

කොවිඩ් 19 වසංගතයේ හානි ගැන කතාකරන විට වෛරසය අසාදනය වූ රෝගීන්ගේ හා මියගිය අයගේ සංඛ්‍යාව පමණක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නැති බවත්, එම රෝගය මර්දනයට ගන්න පියවර නිසා ආර්ථිකයට හා ජන ජීවිතයට සිදුවන හානියත් සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම නිසා මිය යන හෝ විපතට පත්වන උදවිය ගැනත් සැලකිල්ලට ගත යුතු බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්…

මරදානෙන් කොරෝනා අසාදිතයෙක් මතුවෙයි ; මියයයි

ස්වසන රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පෙරේදා ඇතුළත් වූ රෝගියකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව අයි ඩී එච් රෝහලට මාරුකර යැවූ බවත් එහි දී ඔහු මියගිය බවත් වාර්තා විය. කොවිඩ් 19 රෝගය නිසා ශ්‍රී ලංකාවේ දී මියගිය තෙවෙනි රෝගියා මොහු වෙයි. මෙම රෝගියා හමුවීමත් සමඟ මරදාන ප්‍රදේශයේ නිවාස…

ලීක් වීඩියෝ : ජාතිවාදය පැතිරීම වෙනුවෙන් දෙරණේ චතුර වෙනම ගාණක් ඉල්ලයි

දෙරණ රූපවාහිනී නාලිකාවෙහි සජීවී දේශපාලන සංවාදයක් අතරතුර ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තමන්ට වෙනම ගෙවීමක් ලැබිය යුතු බව එම සංවාදය මෙහෙයවූ නිවේදක චතුර අල්විස් මහතා පවසන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් පවතී.  සජීවී විකාශය අතරතුර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා ලබාගත් විවේකයක්…