එන සතියේ රටටම සැනසිල්ලක්.. කොරෝනා හොදටම අඩුවෙනවා.. ඉන්පසු පුරුදු විදිහට කටයුතු කළ හැකියි..- වසංගත රෝග ගැන මෙරට ඉහලම වෛද්‍ය විද්‍යාඥ සුදත් සමරවීර
පවතින තත්වය යටතේ ඉදිරි සතිය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉතාමත් අවම තත්ත්වයකට වැටෙනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. දැනට අභියෝගය වී ඇත්තේ රෝගී ලක්ෂණ නොමැති රෝගීන් සිටින්නේ නම් ඔවුන් හඳුනාගැනීම යැයිද ඔහු සඳහන් කළේය. ඔවුන් හඳුනා ගැනීම සඳහා ද මේ වනවිට…
