ප්රවෘත්ති අද දිනයේ එක රෝගියයි Byadmin April 9, 2020April 9, 2020 කොවිඩ් 19 වෛරස් අසාදනය වී ඇති බවට අද දිනයේ හඳුනාගෙන ඇත්තේ එක් රෝගියකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. ඒ අනුව මෙරටින් සොයාගත් රෝගීන් සංඛ්‍යාව 190 දක්වා ඉහල ගොස් ඇත. රෝගීන් සොයාගැනීමේ පරීක්ෂණ 400ක් පමණ අද දිනයේ සිදුකොට ඇත.