කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ කිසිවකු පසුගිය පැය 24 තුළ වාර්තා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේ ය.
ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද සුවය ලබා පිටව ගියේ ය. ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 50ක් බවට පත් වීය.