හදවතට දිනන්න බැහැ සලකුණ අලියම තමයි – නවීන්
සන්ධානයට ලැබෙන ඡන්දවලින් 95%ක්ම එක්සත් ජාතික පක්ෂයේ වන හෙයින් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ අයිතියක් පවතින බව එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අවධාරණය කළේය. ඒ,අද (13) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහෙයින් හොඳම ක්‍රමවේදය පක්ෂයේ ලාංජනයෙන් තරඟ කිරීම බව දිසානායක මහතා පැවසුවේය. හංසයා ලකුණ සම්බන්ධයෙන්ද ගැටළුවක් නොවන නමුත් වෙනත් සළකුණක් ජනතාව අතරට…
