එජාපයෙන් ඉවත් කළේ යයි සමගි ජන බලවේගයේ පැමිණිල්ලේ නියෝගය 22 වැනිදා
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල පිළිබඳ නියෝගය ලබන සදුදා (22) ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු…
