වසංගත ඇඳිරි නීතියෙන් ඇල්ලූ වාහන ආපසු දෙන්න ජනාධිපති නියෝග කරයි

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා රටපුරා කිරියාත්මක කළ ඇඳිරි නීති කාලයේ අත් අඩංගුවට ගෙන රඳවාගත් වාහන සියල්ල නිදහස් කරන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නියෝග කොට ඇත.
ඒ අනුව එම වාහන ඇඳිරි නීති කදීම පිළිබඳව කිසිදු ඉදිරි ක්‍රියා මාර්ගයක් ගැනීම සිදු නොවනු ඇත.
වසංගත පාලනය සඳහා ප්‍රකාශ කර තිබු ඇඳිරි නීතිය නීත්‍යනුකුල නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ප්‍රකාශ කොට තිබිණි.
