අද අලුතින් කොවිඩ් රෝගීන් 12 යි ; සමස්ත අසාදිත සංඛ්‍යාව 1901 යි

කොවිඩ් – 19 ආසාදිතයින් 12 දෙනෙකු අද (15) සවස් වන විට  හඳුනාගෙන තිබේ.  

මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු, කුවෙට් සිට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු සහ බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු ඔවුන් අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

  ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 1901 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *