ඉන්ධන නිකුත් කිරීමේ සීමා ඉහළ දමයි
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමා ඉහළ දැමීමක් ද සිදුකර තිබේ. සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය. ඒ අනුව යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීමේ නව සීමාව රුපියල් 2,500ක් දක්වා ඉහළ දමා ඇත. මේ අතර ත්‍රිරෝද රථ සඳහා පැවති ඉන්ධන…
