පොහොට්ටු බහුතරය රනිල් ලගට යයි; බැසිල් බලය තනි ඉලක්කමට බහී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි පසුගිය 12 වැනිදා ජනාධිපති කාර්යාලයට කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සහභාගි නොවූයේ සුළු පිරිසක් බව වාර්තා වෙයි. ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගි නොවුණ ද වැඩි පිරිසක් එම හමුව සඳහා සහභාගි වී සිටි බවයි. වර්තමාන දේශපාලන වාතාවරණය හා ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා…
