ජනමත විමසුම් සියල්ලෙන් එජාපය ඉදිරියෙන්

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් මෙන්ම ඔත්තු සේවාවලින්ද , ස්වාධීන ආයතනවලින්ද මේ වනවිට සිදුකොට ඇති ජනමත විමසුම් සියල්ලෙන් මහ මැතිවරණයේදී එජාපය ඉහළ ජයග්‍රහණයක් අත්කර ගන්න බව තහවුරු වී ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි . මැතිවරණයේදී එජාපයට මන්ත්‍රී ආසන එකසිය දහ නවයක් හිමිවන බව ජාතික ඔත්තු සේවාව වාර්තා කොට ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි . එම සංඛියාව…

මාව කපන්න හදන අය කියන්නේ සන්ධානය පරදින බවයි

‘“දුමින්ද චන්දයෙන් පස්සේ ඇමතිකම් අරගෙන යු එන් පී ආණ්ඩුවට යනවා .එයාට චන්දය දෙන්න එපා “ කියන අය මේ කියන්නේ මැතිවරණයෙන් සන්ධානය පරදින බවයි . මෙහෙම කියන එක අපට විශාල පාඩුවක් . මාව කපන්න ගිහින් මේ අය ගහන්නේ පක්ෂයටයි .’ යනුවෙන් ඇමති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය . බොරු කියා භාණ්ඩ බෙදා චන්දය ගත් උදවියට දැන්…

මෛත්‍රීගෙන් මහින්දට තවත් ගිනි බෝම්බයක් !

මෛත්‍රීගෙන් මහින්දට තවත් ගිනි බෝම්බයක් !

මැතිවරණය අසන්නවත් ම, ජාතිවාදය තව තවත් දැඩි කිරීමට සැළසුම්කර ඇති පොදුජන සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට, ජනාධිපතිවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව යුක්තියට වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පමණක් නොව රටේ ජනාධිපතිවරයා ලෙස අනිකුත් ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකිව යුතු වන්නේ ඔහුට ය. තතු දත් ආරංචි මාර්ග වලට අනුව පොදු අපේක්ෂකයා ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන්ට…

ප්‍රගීත් පැහැරගත්තේ ඉහළම බලවතකුගේ නියෝගයෙන් – තොරතුරු ළගදීම එළියට

මාධවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන අතුරුදන් කීරීම එවකට රටේ ඉහළම බලවතෙකුගේ නියෝගය මත යුද හමුදාව සම්බන්ද වී කළ අපරාධයක් බවට තොරතුරු හෙළිදරවු වෙමින් පවතින බව විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් යුක්තියට වාර්තා වෙයි . රාජගිරියේදී පැහැරගත් ප්‍රගීත් මින්නේරිය හමුදා කඳවුරට රැගෙන ගිය බවටද තොරතුරු ලැබී ඇතැයි කියති . එදින ප්‍රගීත් පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායම ඒ සදහා…

මනාපයෙන් මහින්දට ගොඩයන්න ජොන්ස්ටන්ට , දයාසිරිට තහංචි දමයි

කුරුණෑගල සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී මහින්ද රාජපක්ෂ හැර අන් අය වර්ණනා කීරීම තහනම් බව පසුගීයදා පැවති රැස්වීමකදී ඇතිවූ ගැටුමක් මගින් හෙළිදරවු වීය . කුරුණෑගල විලේගොඩ ප්‍රදේශයේ ඇති ජොන්ස්ටන් මහතාගේ නිවසේ පැවති රැස්වීමේදී මහනුවරින් පැමිණි චිත්‍රා මන්තිලක ජොන්ස්ටන්ගේ හොඳ කියන්නට යාමෙන් මෙම ගැටුම ඇතිවිය . මන්තිලක මහත්මියගේ කතාවට විරෝධය පාමින් අනෙත් අපේක්ෂකයන් කීවේ මහින්ද රාජපක්ෂ හැර…

සන්ධානයේ පරාජය සඟවන මාධ්‍ය මෙහෙයුමට වියන්ගොඩගෙන් කනේ පහරක්

එක්සත් ජාතික පෙරමුණ සහ පොදුජන සන්ධානය අතර කරට කර තරගයක් ඇත යන පූර්ව නිගමනය ප්‍රචාරය කරමින්  සිවිල් බුදුධිමතුන් සමග සම්මුඛ සාකච්ඡා පෙළක් පැවත්වීමේ සියුම් ප්‍රචාරක වැඩ සටහනක් සඳහා තමන් වෙත පැමිණි මාධ්‍ය වේදියකුට සන්ධානයේ පරාජය ස්ථිරය යන තම නිගමනය මත ප්‍රකාශයක් ලබාදුන් බව පුරවැසි බලය සම කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා  යුක්තියට  ප්‍රකාශ කළේය . මුද්‍රිත…

මහින්දගේ සහතිකයෙන් තීන්දුව පැහැදිලියිලු !

තමා සමග සිටින කිසිවකු එජාප ආණ්ඩුවක ඇමතිකම් භාර නොගන්නා බවට සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල මැතිවරණ වේදිකාවල සහතික දීමට ඉදිරිපත් වීමෙන් ම මැතිවරණ ප්‍රතිපලය කුමක්දැයි පැහැදිලි වන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . තමන් ස්ථිරවම ජයගන්නා බව කියන සන්ධාන නායකයින්ම එම වේදිකාවේ එම කතාවේදීම ඊළඟට කියන්නේ ජවිපෙ හා ටී එන් ඒ කිහිප දෙනකු රැගෙන…

මහ බැංකුවේ බැදුම්කර මගඩි වලින් ප්‍රකෝටිපතියන් බිහිවෙලා – “සන්ඩේ ටයිම්ස්” වාර්තාවකින් කියයි .

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර අලවියේ මගඩි දශකයකට වැඩි කලක් තිස්සේ සිදුවන බවත් , එමගින් කෝටිපතියන් ගණනාවක් හා ප්‍රකෝටිපතියන් කිහිප දෙනකු බිහිවී ඇති බවත් , ඔවුන් කවුදැයි බැදුම්කර වෙළෙඳ ව්‍යාපාරයේ නියැලෙන උදවිය දන්නා බවත් “සන්ඩේ ටයිම්ස් “ පුවත්පතට විශේෂ වාර්තාවක් සපයන විශේෂඥයකු ප්‍රකාස කොට ඇත . ඔහු කියා ඇත්තේ පෙබරවාරියේ බැඳුම්කර නිකුතුවේදී මතුවුයේ ඉන් සුළු…

|

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට දුන් නියම ගේම මෙන්න

රුපියල් බිලියන දහයක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා ලබා සිටින මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ක්‍රියාත්මක කළ ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය යටතේ මේ වනවිට රුපියල් බිලියන තුන්සිය පනහකට (මිලියන තුන් ලක්ෂ පනස් දහසකට ) ආසන්න වටිනාකමින් යුත් බැදුම්කර නිකුත් කර ඇති බව මහ බැංකු වාර්තා කියයි . එම ප්‍රමාණය පෙබරවාරියේ නිකුත් කළ බිලියන…

මහින්ද ඉවත්වෙනවා කීවේ ඇත්තටමලු ! – නම්බුව බේරාගන්න පවුලෙන් මෙහෙයුමක්

මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිතුමාට රහසේ දුන් පොරොන්දුවට අනුව මැතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාට නම්බු පිටින් විශ්‍රාම යාමට අවස්ථාව සලසා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බව වාර්තාවෙයි . ඒ මහතා මෙම ඉල්ලීම කොට ඇත්තේ රාජපක්ෂ පවුලේ උදවිය අතර සාකච්චාවක ප්‍රතිඵල ලෙස බවද වාර්තා වී ඇත . සිංගප්පුරුවේ ලී ක්වාන් යු ට හා…

උද්ධමනය බිංදුවෙන් පහළට

වසර විස්සකට පසු ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය බිංදුවෙන් පහළ අගයක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි . දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාවට අනුව ජුලි මාසයේ උද්ධමනය ඍන දශම දෙකකි . පසුගිය වසර අග වනවිට සියයට නවයක පමණ තිබූ උද්ධමනය මැයි මාසය වනවිට සියයට දශම දෙක දක්වා පහත බැස තිබිණි . ජුනි මාසයේදී එය…

“චන්දය පැරදුනොත් ගෙදරයනවා” – මහින්දගෙන් මෛත්‍රීට ලනුවක් !

මහ චන්දයෙන් සන්ධානයට  ජයගත නොහැකි වුවහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කැමති ලෙස පක්ෂයේ වැඩ කටයුතු කරගන්නට ඉඩදී තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවට පොරොන්දුවක් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාට ලබාදී ඇතිබව දේශපාලන ආරංචි මාර්ගයකින් යුක්තියට දැනගන්නට ඇත . නායකයින් දෙදෙනා අතර රහසිගත හමුවේදී මෙම පොරොන්දුව දී ඇතැයි කියති . එසේ වුවද පරාජයේ වගකීම ජනාධිපතිවරයාට පටවා තම සටන…