ශ්‍රී ලන්කන් එයාර් මුල්‍ය අපරාධ පරික්ෂා කල යුතුයි – නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න

එමිරේට්ස් පාලනය යටතේ 2008 දී බිලියන 4.4 ක් ලබා ලැබූ  ශ්‍රී ලන්කන් එයාර් සමාගම ඉන්පසු දිගටම පාඩු ලබමින් බිලියන 107ක් පාඩු ලැබීම මුල්‍ය අපරාධ නිසා සිදුවූ බව නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය . එයාර් බස් ගනුදෙනු ඇතුළු මෙම මුල්‍ය අපරාධ ගැන පරික්ෂ කලයුතු බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය . ශ්‍රී ලන්කන්…

ජනාධිපති ඒ වැරැද්ද ම නැවතත් කරලා.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍යයේ ඇතැම් ඉහළ නිලධාරීන්ව පත් කිරීමේ දී අනුගමනය කළයුතු පිළිවෙත විය යුත්තේ, පත්කිරීමට අපේක්ෂා කරන නිළධාරියාගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යැවිම ය. ජේ්‍යෂ්ටත්වය පමණක් නොව දක්ෂතාවයන් සැලකිල්ලට ගෙන නම්කළ යුතු එම පුද්ගලයාගේ නම පිළිබඳව ව්‍යවස්ථාදායක සභාව සෑහීමකට පත් නොවන්නේ නම් වෙනත් අයෙක් නම්කරන ලෙස දැනුම් දීමට ව්‍යවස්ථා සභාවට බලය…

පෝට් සිටි නව පරිසර වාර්තාව බොරුවක් ලූ – නිතඥයෝ නැවත වාර්තාවක් ඉල්ලති

නැවතත් ආරම්භ කිරිමට නියමිත පොර්ට් සිටි නගර ව්‍යාපෘතියට අදාල නව පරිසර අධ්‍යයනය බොරුවක් බව  පොර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහිව දැනට විභාගවෙමින් පවතින නඩුවට සම්බන්ධ නීතිඥ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.  ඔවුන් කියන ආකාරයට අදාළ චීන සමාගම ලෝක බැංකුව විසින් අගරු ලැයිස්තුවට ඇතුලත්කර ඇති සමාගමකි. මෙහි පළමු සක්‍යතා වාර්තාව සකස් කරඇති නෙදර්ලන්ත සමාගම ද අගරු ලේඛණයට ඇතුලත්…

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්කමට රනිල් ගේ ඥාතියෙක්.

බොහෝ කාලයක් පුරප්පාඩුවක්ව පැවති බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහකොමසාරිස් ධූරයට අගමැති රනිල් වික්‍රමසිංහගේ ඥාති සහෝදරියක් වන අනෝමා විජේවර්ධන නම් වූ තැනැත්තියක් පත්කර ඇතැයි දැනගන්නට ඇත. එමෙන්ම ම විදේශ සේවය නගාසිටුවීම සඳහා සිංගප්පුර්වෙන් විශේෂඥයින් ගෙන්වීමේ සූදානමක් ඇති බව ද දැනගන්නට ලැබේ. ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන බවට රජය ප්‍රකාශ කළද රාජ්‍ය සේවයට මෙබදු පත්කිරීම් ගණනාවක් සිදුකොට ඇති බව…

අපවත් කළ කථාවට ජනපති නියමයෙන් පරික්ෂණක්

මාදොළුවාවේ සේභිත නායක ස්වාමීන්වහන්සේව අපවත් වූවා නොව අපවත් කළා ය” යනුවෙන් ඇප මත නිදහස ලබා සිටින උඩුවේ ධම්මාලෝක සහ ඇල්ලේ ගුණවංශ යන හිමිවරු මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් ඒ පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට කළ නියෝගයට අනුව පරීක්ෂණ ආරම්භ වී ඇතැයි යුක්තියට වාර්තාවේ….

තාජුදීන් ඝාතන පරීක්ෂණ කල් යන්නේ බලපෑම් නිසා නොවේලු

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතකයන් අත් අඩංගුවට ගැනීම කල් යන්නේ පරීක්ෂණ වලට ඇති බලපෑම් නිසා නොවන බව තතු දත් ආරංචි මාර්ග කියයි .මෙම ඝාතනය කල උදවිය හා අනුබල දුන් අය හදුනාගෙන ඇතත් ඔවුන්ට එරෙහිව සාක්ෂි සපයාගැනීමට තව කල් අවශ්‍ය බව අපගේ ආරංචි මාර්ග කියයි . කෙසේ වෙතත් පරීක්ෂණ යටගැසිමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවත් හිටපු ජනාධිපති…

|

බංග්ලාදේශ බැංකු සොරකමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෝ රටින් පැනලා ?

බංග්ලාදේශ මහ බැංකුවේ ඩොලර් කෝටි ගණනක මුදල් වංචාවට සම්බන්ධ ශ්‍රී ලංකික ආයතනයේ ප්‍රධානින් මේ වනවිටත් රටින් පැනගොස් ඇති බව රහස් පොලිසිය විස්වාස කරන බව අපගේ ආරංචි මාර්ග කියයි . කෙසේ වෙතත් ශාලිකා ඵවුන්ඩේසන් නම් රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුට රටින් පිටවීම තහනම් කිරීමේ නියෝගයක් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ලබාගැනීමට රහස් පොලිසිය ඊයේ…

හයිඩ් පාර්ක් බලය පෙන්නා මහින්ද ඩීල් එකකට දත කයි !

ඒකාබද්ද විපක්ෂයේ හයිඩ් පාර්ක් රැලියට ආ සෙනග පෙන්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරයා සමග ඩීල් එකකට උත්සහ දරමින් සිටින බව ආණ්ඩුවේ තතුදත් ආරංචි මාර්ග කියයි . තම පවුලේ උදවියට එරෙහිව එල්ල වී ඇති දුෂණ හා මිනීමැරුම් චෝදනා වලින් ඔවුන් නිදහස් කර ගැනීම මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රධාන උත්සාහය බව අපේ ආරංචි මාර්ග කියයි . මෙය…

යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ලබන මාසයෙන් ඉවරයි !

ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනයන්ට යුරෝපා සංගමය පනවා ඇති තහනම මාර්තු 30 ද බ්‍රසල්ස් නුවර බලා යන ශ්‍රී ලංකා නියෝජිත පිරිසගේ සකච්චාවලින් පසුව අවසන් වනු ඇති බව ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග ප්‍රකාස කරයි .සාකච්චා සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය සාධක බලකායේ නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය . ශ්‍රී ලංකා මුහුදු අහර අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ්…

නාමල් රාජපක්‍ෂ – අනුර සේනානායක මේ සතියේ අත්අඩංගුවට?

ප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතයන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුරසේනානායක මහතා මේ සතියේදී අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තතුදත් ආරංචිමාර්ග පවසයි. නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩුංගුවට ගැනීමට යන්නේ වසීම් තාජුඞීන් ඝාතනය මෙහෙයවීමේ චෝදනාවට  වන අතර, අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ අපරාධය වසන් කිරීමට කටයුතු කිරීමේ චෝදනාවටය…

ජී.එස්.පී සහන ඉල්ලූම්පත ශ්‍රී ලංකාව තවම ඉදිරිපත්කොට නෑ

ජී.එස්.පී. බදු සහනය ලබා ගැනීමෙ සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කළයුතු ඉල්ලූම් පත ශ‍්‍රී ලංකාව විසින් තවමත් ඉදිරිපත්  කර නොමැති බව යුරෝපා සංගමයේ  ජාත්‍යයන්තර සහයෝගතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින් මිම්සා මහතා ප‍්‍රකාශකොට ඇත. මේ වන විට ජී.එස්.පී. සහන ඉල්ලූම්පත නිල වශයෙන් බාරදිය යුතු වුවද එය තවමත් බාර දී නොමැත. එය නිල…

“ජන සටන” නායකයන්ගේ මුහුණු අදුරු ඇයි ?

ඊයේ හයිඩ් පිටියේ පැවති “ජන සටන ” ලෙස නම්කළ මහින්ද පිලේ රැස්වීමේ වේදිකාවේ සිටි නායකයන්ගේ මුහුණු අදුරින් පිරි තිබෙන අයුරු දැකගත හැකිවිය . මෙම චයරුපයේ සිටින කිසිවකුගේ මුහුණේ සතුටක් දකින්නට නැති අතර සිනහවක් ඇත්තේ පසුබිමේ ඇති චායාරුපයේ පමණකි . මෙම නායකයින්ගේ ඇත්ත හැගීම් මෙම චයරුපයෙන් දැකගත හැකිය. මෙය උපුටා ගත්තේ විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම පවත්වාගෙන…