වසර අවසානයේදී නිල විදේශ සංචිත – ඉකොනොමැට්ටා
| |

වසර අවසානයේදී නිල විදේශ සංචිත – ඉකොනොමැට්ටා

ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්‍රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,451ට වඩා ඩොලර් මිලියන 360කින් අඩුයි. පසුගිය මාසය ඇතුළත නිල සංචිත ප්‍රමාණය එපමණකින් අඩු වී තිබෙනවා. මහ බැංකු අධිපති විසින් රූපවාහිණී…

ජවිපෙ ගෙනා අර්බුදයේ තරම – රටේ රාළ
|

ජවිපෙ ගෙනා අර්බුදයේ තරම – රටේ රාළ

ජවිපෙවත්,මාලිමාවත් නොහිතපු වෙලාවක රාජ්‍ය බලය ලැබීම විසින් නිර්මාණය වෙලා තියන අර්බුදයේ ගැඹුර කියවාගන්න හොඳ දේශපාලන කියවීමක් තියන කෙනෙකුට හැර සාමාන්‍ය බයියෙකුට බෑ.ඇත්තටම මේ අර්බුදයේ ගැඹුර කොච්චරද කියලා රටට කියන එක ඒක තේරෙන අයගේ වගකීමක්.මොකද බයියන් අතර පරිණාමිකව පහත් බයියෝ වගේම පවතින තත්වය තේරුම් ගන්න පුළුවන් අනුවර්තනීය හැකියාව තියන බයියොත් ඉන්නවා. බලාපොරොත්තු නැති වෙලාවක ජනාධිපතිධූරය ලැබීම…

ශ්‍රී ලංකාව බංගලාදේශය වගේ නොවූයේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ශ්‍රී ලංකාව බංගලාදේශය වගේ නොවූයේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව

මහජන නැගිටීම් මගින් දෙරටේම නායකයන් පලවා හරින ලදි. ලංකාවේ පැය 13ක් විදුලිය කැපීම තිබුනේ අරගලයට පෙරය. බංගලි දේශයේ විදුලි කැපීම දෛනික සංසිද්ධියක් බවට පත්වුණේ හසිනා පැන්නීමෙන් පසුවය. ලංකාවේ ඉරණම බංගලිදේශයේ වඩා වෙනස් වූයේ මන්දැයි නේපාල සගයකු මගෙන් විමසා සිටියේය. මේ මගේ නිරීක්ෂණවල පරාසයේ දුටු සාක්ෂි මත පදනම්ව සකසා ගත් පිළිතුරයි. ඉතිහාසයේ බොහෝ දේ මෙන්, මෙම…

අමුතු දොස්තර සහ ඇමති දොස්තර – ඉකොනොමැට්ටා
| |

අමුතු දොස්තර සහ ඇමති දොස්තර – ඉකොනොමැට්ටා

කලපුව රෝහලේ ශීතකරණය කැඩිලා. ඉහළට දන්වලා කාලයක් වුනත් කැඩුණු ශීතකරණය ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, රෝගීන්ට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග ශීත කර ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ තත්ත්වය හමුවේ අමුතු දොස්තර තමන්ගේ සල්ලි වලින් කලපුව රෝහලට ශීතකරණයක් අරන් දෙනවා. ප්‍රශ්නය විසඳෙනවා. ඔය සිද්ධිය වෙන්නේ මේ දවස් වල විකාශනය වෙන අමුතු දොස්තර ටෙලි නාට්‍යයේ….

සමන් – කතරඟම දේවාල හරහා දළදා මාලිගාවට – රටේ රාළ
|

සමන් – කතරඟම දේවාල හරහා දළදා මාලිගාවට – රටේ රාළ

” ජවිපෙ තැනූ අසංස්කෘතික මිනිසා ” ලිපියෙන් රටේ රාළ කිව්වේ අපේ රටේ තියෙන එෛතිහාසික ආගමික සහ සංස්කෘතිකමය කාරණාවලට ජවිපෙ – මාලිමා ආණ්ඩුවෙන් මේ වෙකොට එල්ලවෙලා තියන තර්ජන ගැනයි.ඒ ප්‍රහාරයේ සැබෑ තත්වය පෙන්නන්න රටේ රාළ ගත්තේ උදාහරණ තුනක් විතරයි. ජාතික කොඩිය වැරදියට එසවීම,රත්නපුර මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේ විදිහට සම්ප්‍රදායට පිටින් ජවිපෙ හිතවතෙක් පත් කිරීම…

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද? – ඉකොනොමැට්ටා
| |

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද? – ඉකොනොමැට්ටා

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2024 දෙසැම්බර් මාසයේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 168.90ක්. 2023 දෙසැම්බර් මාසයේදී එම මිල රුපියල් 111.67ක්. ඒ කියන්නේ වසරක කාලයක් ඇතුළත 51.24%ක මිල ඉහළ යාමක්! මේ විදිහට වසරක් ඇතුළත පොල් මිල 51.24%කින් ඉහළ ගිහින් තියෙන්නේ රටේ සමස්ත මිල මට්ටම 1.7%කින් පහත වැටෙද්දී. ඒ කියන්නේ අවධමනයක් තියෙද්දී. දෙසැම්බර් මාසය තුළ…

ක්ලීන් ශ්‍රී ලංකා 2025 – ඉකොනොමැට්ටා
| |

ක්ලීන් ශ්‍රී ලංකා 2025 – ඉකොනොමැට්ටා

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” තේමාව ඉදිරිපත් කරමිනුයි. වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල් පිරිසිදු කිරීමක් ගැන බව පැහැදිලියි. භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක් පිළිබඳ අදහස අලුත් එකක් නෙමෙයි. මෙම අදහස ශ්‍රී ලංකාව තුළ…

පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග
| |

පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග

  විපක්ෂයේ සිටින විට ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව රටේ සහල් ප්‍රශ්නය යොදාගත්තේ පැවති ආණ්ඩුවේ හෝ ආණ්ඩුවල හෝ නොහැකියාව ගැන කියන්නට ය. ඔවුන් කී දේ ගැන දැන් බොහෝ දේ කියැවී ඇති නිසා ඒ ගැන නැවත කිව යුතු නැත. එසේ වුවත්, ඒ සියල්ල දැන් මාලිමාව වෙත කැරකී පැමිණ ඇත්තේ පාරා වළල්ලක් ආකාරයෙනි. එක පෑන් පහරින් ප්‍රශ්න…

අවධමනයකින් වසර අවසන් වෙයි! – ඉකොනොමැට්ටා
| |

අවධමනයකින් වසර අවසන් වෙයි! – ඉකොනොමැට්ටා

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය පැවතුණේ 69.8% මට්ටමේ. එයින් අදහස් වන්නේ එම මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සමස්තයක්…

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග – ඉකොනොමැට්ටා
| |

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග – ඉකොනොමැට්ටා

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ සටහන් වූ වසරක්. රට මුහුණ දුන් ආර්ථික අර්බුදයට සමාන්තරව දේශපාලන අර්බුදයක්ද ඇති වුනා. එමෙන්ම, අර්බුදය හමුවේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වල…

10% රැඳවුම් බද්ධ මංකොල්ලයක් – හේවා මුදලි
| |

10% රැඳවුම් බද්ධ මංකොල්ලයක් – හේවා මුදලි

. 10% ක රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතුවලින් අයකර ගන්න බව කම්කරු සහ ආර්ථික සංවර්ටන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත කියනවා. හැබැයි ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කිව්වේ රුපියල් 150000.00 ක මාසික පොලියක් ලැබුනොත් විතරක් මේ බද්දට යටත් වෙනවා කියලා. දැන් ජනාධිපති අනුර කුමාර කියලා තියෙන්නේ බොරුවක් බව පැහැදිලියි.මේ ගැන රටට පළවෙනි පැහැදිලි කිරීම කළේ සජබ…

සීයට හොඳ වැඩේ – මොණරවිල
|

සීයට හොඳ වැඩේ – මොණරවිල

මොණරවිල මුහුදු හුළං ටිකක් වදින්නත් එක්ක ගෝල්ෆේස් beach එකේ පොඩි walk එකකට ගියා. බුද්ධි නිලමේ කොහොමත් ඉතින් පස්සෙන් එනවා. ■ බුද්ධී කොහොම හුළං පාර. ● ආය මොනවද මහ නිලමේ මල් හතයි.ඒක නෙවෙයි මහ නිලමේ,මහ නිලමේ දැක්කද දැන් මෙතනින් අපිව පහුකරගෙන ගිය හාදයා. ■ නෑ බුද්ධී එච්චර නිච්චියක් නෑ.කවුද බුද්ධි….. ● ඇයි මහ නිලමේ අර ටී…