දෙවන ට්රම්පාගමනය – ඉකොනොමැට්ටා
මේ වන විට ඩොනල්ඩ් ජේ ට්රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවන වරටද වැඩ භාරගෙන අවසන්. ඔහුගේ දෙවන ධුර කාලය තුළ වඩාත් ආක්රමණශීලී ප්රතිපත්ති අනුගමනය කෙරෙනු ඇති බව මේ වන විටද ප්රදර්ශනය වී අවසන්. ජනාධිපති ට්රම්ප් දෙවන වරට ධවල මන්දිරය වෙත පිවිසෙන්නේ පළමු වර පැමිණියාට වඩා බෙහෙවින්ම ශක්තිමත් විධායකයෙකු ලෙසයි. ජනාධිපති ට්රම්ප් පළමු වර තේරී පත්වීම බොහෝ…
