පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා



පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ඒ පසුගියදා නුවරඑළියේ පැවති ජාතික නීතිඥ සමුළුව අමතමින්ය. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ…
පහුගිය 23 වෙනිදා මහරගම ජාතික තරුණ සේවා සභාවේ තිබුණ ජාතික භික්ෂු පෙරමුණේ සඟ සමුළු වේදිකාව උඩ ජවිපෙ නායක අනුර කුමාර භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ දණ ගහගෙන ඉන්නවා දැක්කා.සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවක් ඉදිරියේ පුද්ගලයෙක් දණ ගහගෙන ඉන්න දර්ශනයක් ලාංකීය සමාජයට අමුතු දෙයක් නෙවෙයි.හැබැයි අනුර දිසානායක සහෝදරයා දණ ගහගෙන ඉන්න හැටි දැක්කම හිනාත් යනවා.ඒක ටිකක් වෙනස් දර්ශනයක්. වේදිකාව…
යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබෙන GSP Plus පිළිබඳව විවිධ අදහස් පළවීමට පටන්ගෙන තිබෙනවා. එක් මතයක් වන්නේ GSP Plusවලින් ශ්‍රී ලංකාවේ ඇගලුම් සහ මත්ස්‍ය අපනයනවලට විශාල බලපෑමක් එල්ල වන නිසා එමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විනිමය අර්බුදය තවත් ඉහළ යා හැකි බව සහ අපනයන තවත් අඩු විය හැකි බවයි….
පහුගිය කාලේ විපක්ෂයේ දක්ෂයෝ ආණ්ඩුවට ගන්නවා කියලා කියපු කතාව දැන් ඉවරයි.නලින්ද දැන් කියනවා මේ විපක්ෂයෙන් ආණ්ඩුවට කවුරුවත් ගන්නේ නෑ කියලා.ඒ විතරක් නෙවෙයි පක්ෂ මාරු කලොත් මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ පනතත් හදිස්සියේම ගේනවා කියලත් නලින්ද කිව්වා.විපක්ෂයේ දක්ෂයෝ ආණ්ඩුවට ගන්නවා කිව්වෙත් ඒ ගොල්ලොම තමයි.විපක්ෂයේ ඔය කියන දක්ෂයොත් එක්ක සාකච්ජා කලෙත් එයාලම තමයි.දක්ෂයන් ගැනීමේ සංකේතයක් විදිහට එරාන් වික්‍රමරත්න ගත්තෙත්…
ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ නායක ජනාධිපති අනුර කුමාර සහෝදරයා ගිය 19 වෙනිදා තංගල්ලෙන් තමන්ගේ මැතිවරණ ප්රචාරක රැලි මාලාව පටන්ගත්තා.ඒ එක්කම අනුර සහභාගීවෙන රැස්වීම් කීපයක්ම තිබුණා. රටේ රාළ අනුරගේ කතා A to Z අහනවා.රටේ රාළ තංගල්ල වේදිකාවේ සහ අනෙකුත් වේදිකාවල දැක්කේ ශ්‍රි ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක නෙවෙයි,තවමත් ජනාධිපති වෙන්න ට්‍රයි කරන සැප්තැම්බර් 21 වෙනිදට…