Similar Posts
ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග – ඉකොනොමැට්ටා
ව්යවහාර වර්ෂ ක්රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ සටහන් වූ වසරක්. රට මුහුණ දුන් ආර්ථික අර්බුදයට සමාන්තරව දේශපාලන අර්බුදයක්ද ඇති වුනා. එමෙන්ම, අර්බුදය හමුවේ රටේ ආර්ථික ප්රතිපත්ති වල…
මුජිබූර් රහ්මන් – දෙවන වරට ඝාතනය වීමෙන් පසු – ඉකොනොමැට්ටා
නූතන බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන බංගබොන්ධු ෂේක් මුජිබූර් රහ්මන් ඇතුළු පවුලේ සාමාජිකයින්ව ඝාතනය වූයේ අදට වසර 49කට පෙර 1975 අගෝස්තු 15 දිනයි. පසුගිය වසර තෙක් වසර ගණනාවක්ම මෙම අගෝස්තු 15 දිනය බංග්ලාදේශයේ ජාතික ශෝක දිනයක් හා රජයේ නිවාඩු දිනයක්ව පැවතුනා. එහෙත්, මෙම වසරේදී බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් අගෝස්තු 15 නිවාඩුව අවලංගු කළා. බංගබොන්ධු මුජිබර් රහ්මන්…
රාජ්ය ව්යාපාර වල ලාබ හා ලාභාංශ – ඉකොනොමැට්ටා
රාජ්ය ව්යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තිබෙන මුදල් අමාත්යංශයේ රාජ්ය ගිණුම් දෙපාර්තුමේන්තුවේ නිල ගිණුම් වාර්තා අනුව පේන විදිහටනම්, පළමු මාස හයේ සමස්තයක් ලෙස රාජ්ය ව්යාපාර වලින්…
මූල්ය සමබරතාව බිඳ ගත්තොත් අබසරණයි. ඊටපස්සේ IMF එකට දෙස් දෙවොල් තියලා වැඩක් නෑ – අසෝක හඳගම
දාස හපුවලාන ගේ මේ කාටුන් එක මාරය. IMF පෝඩියම් එක මත ඉඳගෙන රනිල් වික්රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්රේමදාසටත් මයික්රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි. IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි රනිල් බලා සිටි. ඔවුන්ගේ මුහුණු කියා සිටින්නේ මොකක්ද? . 1930 ගණන්වල පැවැති මහා (ආර්ථික) අවපාතය (Great Depression) ට මුහුණ දීම…
සෙල්ලං ආණ්ඩුව සල්ලං වීම ඇරඹී ඇත – අජිත් පැරකුම් ජයසිංහ,
සෙල්ලං නිරිඳුගේ සෙල්ලං පක්ෂය සෙල්ලං ගෙයක් වැනි ආණ්ඩුවක් හදා ඇත. එම සෙල්ලං ගෙදර කට්ටිය සෙල්ලමට වගේ තමන් ඉන්නවාට වඩා උගත් අය බව පෙන්නන්නට සෙල්ලං උපාධි ටයිටල් නම මුලට, අගට දමාගෙන අවසානයේදී දැන් සල්ලං වෙන තත්වයට පත්ව ඇත. කතානායක අසෝක රන්වල, නියෝජ්ය කතානායක රිස්වි සාලි, නාගරික සංවර්ධන ඇමති අනුර කරුණාතිලක, බලශක්ති ඇමති කුමාර ජයකොඩි වැනි…
බුකින් ඩොට් කොම් (Booking.com) සඳහා විකල්ප: වේදිකා ආර්ථිකය තේරෙනව ද? | රොහාන් සමරජීව
සංචාරක විෂය භාර අමාත්යවරයා පවසා ඇත්තේ, බුකින් ඩොට් කොම් (Booking.com ) සඳහා විකල්පයක්, විදේශ ගත ශ්රී ලාංකිකයෙකු විසින් රජයේ සහාය ඇතිව සංවර්ධනය කරමින් සිටින බවත්, එමගින් එම වේදිකාවේ ඒකාධිකාරය බිඳ දැමීමට සහ එමඟින් සංචාරක නවාතැන් හිමිකරුවන් විසින් ගෙවනු ලබන කොමිස් මුදල් අඩු කරමින් රජය සඳහා බදු ජනනය කිරීමට හැකි වන බවත් ය. අමාත්යවරයාගේ ප්රකාශය වේදිකා…
