අනුර හමුවේ ඇති ප්රශ්නාර්ථය? – රටේ රාළ
රටේ රාළ.




පසුගිය වසර තුළ ශ්රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි. මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ…
· අගෝස්තු 20 ” රෝහිණී කවිරත්න රනිල් සමඟ පෙරට ” ලිපිය පලවීමෙන් පස්සේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න රටේ රාළට කතා කළා.ඒ ලිපියෙන් රටේ රාළ රෝහිණී ගැන කියවාගෙන තියන විදිහත් කිව්වා.රටේ රාළ කිව්වේ රෝහිණී කියන්නේ පාර්ලිමේන්තුවේ සක්රීය මන්ත්රීවරියක් කියලයි.විවෘතව අදහස් ප්රකාශ කරන ප්රගතිශීලී මන්ත්රීවරියක් විදිහටත් රටේ රාළ රෝහිණීව කියවාගෙන තිබුණා. ඇත්තටම රටේ රාළ…
යහපාලන ආණ්ඩුවේ හැම පැත්තෙන්ම ප්රදර්ශනය වුණු වැනෙන සුළු ඕලාරික බව සම්බන්ධයෙන් ජනතාව තුළ ගොඩ නැගුණු කළකිරීමේ භයානක ප්රතිඵලය වූයේ, කාර්යක්ෂම, ස්ථාවර සහ විනයක් සහිත ආණ්ඩුවක් අවශ්යය යන අදහස ජනතාව තුළ වර්ධනය වීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඡුන්ද දායකයන් බහුතරයකට වඩාම වැදගත් වූයේ මේවායි. විශේෂයෙන්ම පාස්කු ප්රහාරයෙන් පසු වඩාත්ම ආකර්ෂණය වූ ‘ජාතික ආරක්ෂාව’ නමැති මැතුරුම් පාඨයත් සමග මේවා…
‘සංහිඳියාව සඳහා වන ප්රවිචාරණ කාර්ය සාදක බලකායේ’ වාර්තාව එහි සභාපති මනෝරීමුත්තෙට්ටුවගම මහත්මිය විසින් හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ජනවාරි 3 වැනි දා පිළිගන්වන ලදි. රටේ සෑම දිස්ත්රික්කයකම කටයුතු කළ ‘කාර්ය සාදක බලකාය’ජනතාවගේ අදහස් උදහස් ලබා ගනිමින් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කෙළේය. හානිපූරණය සඳහා වන කාර්යාලයක්, සත්යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත වැරදි ඇති නොවන බවට…
මේ අවුරුද්දේ ඇමරිකාවේ වගේම ලංකාවේත් ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 අඟහරුවාදා. මේ දිනය ඇමරිකන් නීතියෙන් නිශ්චය වී තිබෙන දිනයක්. ඒ නිසා, කිසියම් බලධාරියෙකුට ඒ දිනය තීරණය කිරීමේ හැකියාවක් නැහැ. ලංකාවේ නීතියෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ඇමරිකාවේ වගේ හරියටම තීරණය වී නැහැ. එම දිනය තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසම සතුවයි. නමුත් ජනාධිපතිවරණය…
සාකච්ඡාවකින් තොරව පසුගිය සතියේ සම්මත කරනු ලැබූ, පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කිරීමේ කැබිනට පත්රිකාව මගින් ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ප්රතිපත්තියේ සම්පුර්ණ විපර්යාසයක් සිදුවෙයි. පාරිභෝගිකයන්ට, ගොවීන්ගේ ජීවනෝපායට, සහ කෘෂිකර්මයට සහ ඊට සම්බන්ධ ක්ෂේත්රවල ආයෝජන කළ අයට එමගින් වන බලපෑම අති විශාල ය. 20 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුව බාල්දු කලා වුවද, මෙවන්…