ජනපති සටන උණුසුම් ; තීන්දුව පක්ෂවල බෙදීම් අනුව
අනුප්රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩ බලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා අතර ප්රබල සටනක් පවතින අතර පක්ෂ අභය්තරයේ ඇතිවන බෙදීම් එහි දී තීරණාත්මක සාධකය වී ඇති බව වාර්තා වෙයි. ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් කොපමණ පිරිසක් ඩලස් අලහප්පෙරුම මහතාට සහය දෙන්නේ ද යන්න මෙන් ම , විපක්ෂයේ කොපමණ පිරිසක් රනිල් වික්රමසිංහ…
