Similar Posts
රට වේගයෙන් අසමත් රාජ්‍යයක් කරා – රටේ රාළ
අනුර ජනාධිපතිවෙලා දැන් මාස හයකට ඉතා ආසන්නයි.මාලිමා ආණ්ඩුව පත්වෙලා දැන් මාස හතරකට ආසන්නයි.අනුර – ජවිපෙ – මාලිමා ආණ්ඩුව එනවත් එක්ක මොනවා නැති උනත් රටේ අපරාධ රැල්ල උපරිමයෙන්ම හිස ඔසවලා තියනවා.දවස ගානේ පාතාල ඝාතන සිද්ධ වෙනවා.ඒ වගේම රටේ ජනතාවගේ ආරක්ෂාව වේගයෙන් බිඳවැටෙමින් තියනවා.විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආරක්ෂාව බරපතල අවධානම් තැනක තියෙන්නේ. කාන්තාවන්ට සිද්ධවෙන අතවර වේගයෙන් ඉහළ ගිහින්.අනුර සහ…
මාලිමා ආණ්ඩුව ප්රබුද්ධ ද? – මහේෂ් හපුගොඩ
අපේ තරුණ කාලයේ සිට අප විශ්වාස කල ‘යුරෝකේන්ද්‍රීය වටිනාකම්’ (Eurocentric values) සමුහයක් මේ පොළොවේ ස්ථාපිත කිරීම වෙනුවෙන් මාලිමා ආණ්ඩුව කටයුතු කරමින් සිටී. එම මාවතේ සාර්ථකත්වය ගැන යමක් සඳහන් කිරීම දැනට අපහසු වුවද ලංකාවේ ගම්මාන මානසිකත්වය තුල ජනප්‍රිය නොවිය හැකි මෙම නාගරික ප්රබුද්ධ වටිනාකම් වෙනුවෙන් පෙනීසිටීම යනු අප ජීවිත කාලයක් පුරා සිදුකල මහන්සියක් – ජීවිත කාලයක්…
මෙම ආර්ථික වැඩ පිළිවෙළ පිළිගන්නා පිරිසක් තෝරා ගැනීම ජනතා වගකීමක් – මහාචාර්ය අමින්ද මෙත්සිල
යන්තම් ගොඩ යමින් තිබෙන මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බවත්, එය පිළිගන්නා සහ ඒ වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැකි පිරිසක් ඉදිරි මැතිවරණයේ දී තෝරා ගැනීමට ජනතාව වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් , වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල…
ජනාධිපතිවරණ සටනේ හැරෙන තැන – ජයවීර සෙනෙවිරත්න
ජනාධිපතිවරණ සටනේ හැරවුම් ලක්ෂයක් යයි කිව හැකි වර්ධනයක් පසුගිය දින කිහිපයේ දී දක්නට ලැබිණි. එය ආරමභ වුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුරාධපුර රැලියෙන් බව පෙනෙන්ට තිබේ. තමන් කරන දේ කියන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට රනිල් අභියෝග කළේය. අනුර කුමාර අභියෝගය භාර ගනිමින් ප්‍රකාශ කළේ තමන්ගේ ප්රමුඛ කාර්යයක් වන්නේ මහ බැංකුවේ හිටපු…
තෝරාගත යුත්තේ කව්ද? – වික්ටර් අයිවන් ලංකාවේ ඡන්ද දායයකයින් ලංකාව ලෙබනනයක්, බංගලි දේශයක් හෝ මාල දිවයිනක් බවට පත් නොකල යුතුය
එළබෙන ජනාධිපතිවරණයේදී රටේ හා ජනතාවගේ යහපත පිනිස තරඟ කරන අපේක්ෂකයින් අතුරින් ජනාධිපති ධුරයට තෝරාපත් කර ගත යුතුව තිබෙන්නේ කාවද? මට පෙනෙන අන්දමට ලංකාව යහපත් ඉදිරි ගමනක් සඳහා විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙන්නේය. සම්පූර්ණ වශයෙන් අවසන් කරගෙන නැති බංකොලොත් භාවය පිළිබඳ ප්රශ්නය අවසන් කරගැනීම එක ප්රශ්නයකි. ලංකාවේ රාජ්‍යය, දේශපාලන හා සමාජ ක්‍රමය තිබෙන්නේද උපරිම…

