ප්‍රවෘත්ති අදත් කොවිඩ් මරණයක් Byadmin December 26, 2020 කොවිඩ් ආසාදිත තවත් පුද්ගල මරණයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද වාර්තා කළේය. කොළඹ මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත. මෙම මරණයත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 187 ක් දක්වා ඉහළ ගියේය.