පැණිය බිව් ඉහළම තැනක 09 දෙනෙකුට කොවිඩ් !

ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ කාර්යාලයේ කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට කොරෝනා පැණිය ලබාදී ඇති අතර එයින් 09 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව අනාවරණය වේ.

පැණිය ලබාදී දින 04කට පසුව පසුගිය 24වනදා PCR පරීක්ෂණ සිදුකර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ තුනෙන් එකකට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවයි.

 

LANKATRUTH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *