|

අද (6 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 521 ක් : පොකුර 42,00 පනී : සමස්තය 46,000 පනී

වත්මන් කොවිඩ් පොකුරට තවත්  ආසාදිතයින් 521 ක් අද දින එකතු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත.

ඒ අනුව කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 42,498 ක් දක්වා ඉහළ ගියේ ය.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,218 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *