|

ජනපති සටන උණුසුම් ; තීන්දුව පක්ෂවල බෙදීම් අනුව

අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා අතර ප්‍රබල සටනක් පවතින අතර පක්ෂ අභය්තරයේ ඇතිවන බෙදීම් එහි දී තීරණාත්මක සාධකය වී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොපමණ පිරිසක් ඩලස් අලහප්පෙරුම මහතාට සහය දෙන්නේ ද යන්න මෙන් ම , විපක්ෂයේ කොපමණ පිරිසක් රනිල් වික්‍රමසිංහ…

|

අරගලයට මොකද වුණේ ? – නිශාන්ත කමලදාස

ජනතාව පමණක් නොව අරගලකරුවන් ද මේ වන විට උත්තර සොයන ප්‍රශ්නය “අරගලයට මොකද වුනේ” යන්න ය. තමන්ගේ වැරැද්දක් නැතැයි සිතන බොහෝ අය තම පරාජයන්ට හේතු හොයන්නේ බාහිරින් ය. අරගලකරුවන්ට ද සිදු ව ඇත්තේ එය ම ය. එක් පැත්තකින් අරගලකරුවන් අරගලය පාවා දුන්නේ යැයි රනිල්ට චෝදනා කරන අතර අනිත් පැත්තෙන් තමන් සමග එකට සිට ගන්නේ නැතැයි…

|

විරෝධතා හමුවේ විදුලි වර්ජනය නවතී

  රට පුරා නැගුනු මහජන විරෝධතා හමුවේ විදුලි වර්ජනය නවතා දැමීමට විදුලි ඉංජිනේරු සංගමය තීරණය කොට ඇත. එම සංගමය කියන්නේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකින් පසු වර්ජනය නවතා දැමීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත්, ජනාධිපතිතුමා වර්ජකයන්ගේ ඉල්ලීම් පිළිබඳව කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත, මෙම වර්ජනයට එරෙහිව සමාජ මාධ්‍යයේ මෙන් ම ප්‍රධාන මාධ්‍යවල ද විශාල ලෙස විරෝධතා පළ…

|

අපට ජනාධිපතිකමත් අගමැතිකමත් දෙක ම ඕනෑ – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

තම පක්ෂයේ රජයක් අනිවාර්යයෙන් පැමිණිය යුතු බවත්, තම පක්ෂයට ජනාධිපතිකමත්, අගමැති කමත් දෙක ම අවශ්‍ය බවත්, සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද එම පක්ෂයේ මැයි දිනය අමතා ප්‍රකාශ කළේය. අන්තර් වාර ආණ්ඩුවකට තමන් සුදානම් නැති බව කී ඒ මහතා අන්තර් පාලනයකට කතා කරන්නේ ආණ්ඩුවේ සිට සොරා කෑ පිරිසක් බව ද පැවසීය….

නාමල්-බිරිය ඇතුළු ඥාතීහු 9 ක් විදෙස්ගත වෙති

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා  ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ . ඊ‍යේ (2) දින රාත්‍රී 08.00 ට පමණ මෙම පිරිස දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණි . අවම නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පිරිස ගුවන් යානය වෙත රැගෙන…

|

අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙන පාරවල් තුනකින් එයි !

ජපානයෙන් වසර හතළිහකින් ගෙවීමට ලබාදෙන  සහන ණය  යටතේ ඉදි කිරීමට සැලසුම් කොට තිබී මෙම රජය විසින් හදිසියේ  අවලංගු කළ මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට වෙනත් මාවත් තුනක් ඔස්සේ සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමට මුදල් අමාත්‍යාංශයශය සහ නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කොට තිබේ . මෙලෙස ඉදිකරන සැහැල්ලු දුම්රිය මාර්ග තුන වන්නේ රාගම සිට කොළඹ කොටුව හරහා…

රුපියල බේරාගන්න මහ බැංකුව ඩොලර් කල්තියා විකිණීම තහනම් කරයි
|

රුපියල බේරාගන්න මහ බැංකුව ඩොලර් කල්තියා විකිණීම තහනම් කරයි

දිගින් දිගට රුපියල අවප්‍රමාණ වීම වලකාගැනීමේ පියවරක් ලෙස ඩොලර් ඉදිරිකාලීන විකුණුම් සහ මිල දී ගැනීම් නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද සියලු වාණිජ බැංකුවලට නියෝග කළේය. ඒ අනුව මාස තුනක්  වැනි ඉදිරි කාලය සදහා ඩොලර් නිකුත්කිරීමේ ගිවිසුම්වලට එළඹීම  වාණිජ බැංකුවලට තහනම් වෙයි. පසුගිය මාසයක කාලය තුළ ඩොලරය රුපියල් 185 සිට රුපියල් 200 දක්වා රුපියලේ…

අද (20) කොවිඩ් ආසාදිතයින් 768 ක් ; මරණ එකයි
|

අද (20) කොවිඩ් ආසාදිතයින් 768 ක් ; මරණ එකයි

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 768 ක් අලුතින් වාර්තා වී ඇත . ඒ අනුව වත්මන් රැල්ලේ වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 51,329 ක් වෙයි. මෙරටින් හමු වූ සමස්ත අසාදිත සංඛ්‍යාව 55,169 කි. අද දිනයේ ද තවත් මරණයක් වාර්තා වී ඇත. එම මරණය වාර්තා වී ඇත්තේ මීගමුව , මල්ලවපිටිය ප්‍රදේශයෙනි.

අද (6 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 521 ක් : පොකුර 42,00 පනී : සමස්තය 46,000 පනී
|

අද (6 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 521 ක් : පොකුර 42,00 පනී : සමස්තය 46,000 පනී

වත්මන් කොවිඩ් පොකුරට තවත්  ආසාදිතයින් 521 ක් අද දින එකතු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත. ඒ අනුව කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 42,498 ක් දක්වා ඉහළ ගියේ ය. මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,218 ක් දක්වා ඉහළ ගොස් ඇත.

විදුලිය මිල වැඩිකර ගන්න ගිහින් මාට්ටු යි ! විදුලිබල අමාත්‍යාංශයේ  යෝජනාව මුදල් අමාතාංශය ප්‍රතික්ෂේප කරයි
|

විදුලිය මිල වැඩිකර ගන්න ගිහින් මාට්ටු යි ! විදුලිබල අමාත්‍යාංශයේ යෝජනාව මුදල් අමාතාංශය ප්‍රතික්ෂේප කරයි

පෞද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිල දී  ගැනීමේ කොන්ත්‍රාත් දිගු කිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කොට තිබු කැබිනට් පත්‍රිකාවකට මුදල් අමාත්‍යාංශය විරුද්ධ වී ඇති බව වාර්තා වෙයි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ විදුලිය මිල දී ගැනීමේ දී විදුලි ඒකකයකට ගෙවන මිල වැඩි කොට පෙන්වා තිබීම ය. මෙසේ මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තු අලුත් කිරීම ප්‍රතික්ෂේප කොට…

මෙරට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව හතලිස් දහස ඉක්මවයි
|

මෙරට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව හතලිස් දහස ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද හතලිස් දහසේ ( 40,000 ) සීමාව ඉක්මවා ගියේ ය. ඒ අදදිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 593 දෙනකු වාර්තා වීමත් සමග ය. ඒ සමග මෙරට සමස්ථ ආසාදිත සංඛ්‍යාව 40,33 ක් ලෙස සටහන් වීය. වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 36,692 ක් ලෙස වාර්තා වී තිබේ.

කන්තලේ සීනි කම්හල පෞද්ගලික සමාගමකට පවරා දෙයි
|

කන්තලේ සීනි කම්හල පෞද්ගලික සමාගමකට පවරා දෙයි

කාලයක් තිස්සේ වසා තිබු කන්තලේ සීනි සමාගමේ සියලු වත්කම් සහ ඉඩම් පෞද්ගලික සමාගමකට පවරාදීමට රජය මේ වනවිට කටයුතු කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස සීනි සමාගම පවරා දී ඇත්තේ එම් ජී සුගර් ලංකා පෞද්ගලික සමාගම නම් ආයතනයට යි. එය මොව්සි සලීම් නම් ආයෝජකයකු විසින් මුදල් ආයෝජනය කොට අලුතින් ආරම්භ කළ සමාගමක් බව කියති. මෙම සමාගමට…