දෙවන ට්‍රම්පාගමනය – ඉකොනොමැට්ටා
| |

දෙවන ට්‍රම්පාගමනය – ඉකොනොමැට්ටා

මේ වන විට ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවන වරටද වැඩ භාරගෙන අවසන්. ඔහුගේ දෙවන ධුර කාලය තුළ වඩාත් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අනුගමනය කෙරෙනු ඇති බව මේ වන විටද ප්‍රදර්ශනය වී අවසන්. ජනාධිපති ට්‍රම්ප් දෙවන වරට ධවල මන්දිරය වෙත පිවිසෙන්නේ පළමු වර පැමිණියාට වඩා බෙහෙවින්ම ශක්තිමත් විධායකයෙකු ලෙසයි. ජනාධිපති ට්‍රම්ප් පළමු වර තේරී පත්වීම බොහෝ…

මහින්දගෙන් පලිගැනීමේ ජවිපෙ ඇත්ත අරමුණ – රටේ රාළ
|

මහින්දගෙන් පලිගැනීමේ ජවිපෙ ඇත්ත අරමුණ – රටේ රාළ

පහුගිය 19 වෙනිදා ජනාධිපති අනුර කුමාර මහින්දගේ නිල නිවස සහ ආරක්ෂාව සම්බන්ධව කරපු ප්‍රකාශයත් එක්ක නිර්මාණය වෙලා තියන දේශපාලන සංවාදය තවමත් අවසන් නෑ.එතනදී අනුර කියන්නේ මහින්දගේ නිවසේ තක්සේරු වටිනාකම අනුව මාසික කුලිය ලක්ෂ 46 ක් බවත් ඒක ගෙවාගෙන ඉන්න පුළුවන් නම් ඉන්න නැත්තං එලියට කියලයි.ඊට අමතරව දැනට ආරක්ෂකයින් 60 ක් දීලා තියනවා කෙදිරිගෑවොත් ඒකත් දෙන්නේ…

මහින්ද රාජපක්ෂ පාරට ඇද දැමීම හා බයියන් ජෙප්පන් කිරීම – අජිත් පැරකුම් ජයසිංහ
|

මහින්ද රාජපක්ෂ පාරට ඇද දැමීම හා බයියන් ජෙප්පන් කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

litics Economy Life People Art Matugama Co     ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ කටුකුරුන්දේදී තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ගැසූ සැලසුම් සහගත කයිවාරුවේ ප්‍රධාන අරමුණක් වන්නේ පළිගැනීම සඳහා ආශාව කුළුගැන්වීමයි. එය ඔහුගේ පාක්ෂිකයන්ගේ සහයෝගය රඳවා තබාගැනීමටත්, අතෘප්තිය මගහැරවීමටත් ඉතා හොඳ උපායකි. මෙම බලවේගය තවමත් ගතානුගතික ජේවීපීකාරයෝය. ඔවුන් සාමාන්‍ය ජනතාව නොවේ. එහිදී ඔහුගේ ප්‍රධාන ඉලක්කයක්…

දෙවන පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය සහ විදුලි බිල – ඉකොනොමැට්ටා
| |

දෙවන පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය සහ විදුලි බිල – ඉකොනොමැට්ටා

මෙය එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු තුනක් ගැන සටහනක්. යෝජිත දෙවන තෙල් පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය ගිවිසුම අලුත් කිරීම සහ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම කියන කරුණු තුන සහ මේ දේවල් වල අපේක්ෂිත බලපෑම ගැන. පළමු කරුණු දෙකම චීනයට සම්බන්ධයි. මුලින්ම මම 2023 නොවැම්බර් 27 දින පළ කළ “දෙවන පිරිපහදුව චීනයට” ලිපියේ මුල් කොටස…

පුපුරා යෑමට නියමිත මාලිමා ගිනි කන්ද? – රටේ රාළ
|

පුපුරා යෑමට නියමිත මාලිමා ගිනි කන්ද? – රටේ රාළ

අනුර ජනාධිපතිවෙලා දැන් දින සීයත් පැනලා ඉවරයි.දින සීයක් ඇතුලත කරපු කිසිදෙයක් නෑ කියන චෝදනාව හැම පැත්තෙන්ම අනුරට එල්ල වෙනවා.අනුරගේ Clean Sri Lanka වැඩපිලිවෙල උනත් ජනවාරි පලවෙනිදා පටන් අරන් දෙවෙනිදා අභාවයට ගියා.ඊට පස්සේ ජවිපෙ කුලී ලියන්නෝ ටික කියන්න පටන් ගත්තේ අනුරගේ චීන සංචාරයෙන් පස්සේ ඔක්කොම හරි කියලයි.අනුර චීනේ ගියා ආවා.ඊට වැඩිය මහ ලොකු දෙයක් වෙන්නේ නෑ…

ප්‍රතිපත්ති ප්‍රකාශය අනුගමනය කරනවාද, නැද්ද? – රොහාන් සමරජීව
| |

ප්‍රතිපත්ති ප්‍රකාශය අනුගමනය කරනවාද, නැද්ද? – රොහාන් සමරජීව

මෙම දිනවල ලොකුම කතාබහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනය. අපේ වත්මන් පාලකයන් දුන් පොරොන්දු සහ ක්‍රියාකාරීත්වය අතර ඇති වෙනස පෙන්වා දෙමින් ඔවුන් අපහසුවට පත්කිරීමට ඇතැමෙකු කැමතිය. මෙය ඵලදායී ක්‍රියාමාර්ගයක්ද? ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳ අත්දැකීම් ප්‍රතිපත්ති ප්‍රකාශයක අරමුණ වන්නේ එය ඉදිරිපත් කරන අපේක්ෂකයාට හෝ දේශපාලන පක්ෂයට සහාය දෙන ලෙස ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමයි. ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය දේශපාලනිකය….

පොංගල් බතක් නැති තෛයිපොංගල් – රටේ රාළ
|

පොංගල් බතක් නැති තෛයිපොංගල් – රටේ රාළ

. 2025 වර්ෂය ලබනවත් එක්ක ලාංකීය සමාජයට මුහුණ දෙන්න උනේ ලොකු අභාවාචක අත්දැකීමකට.රටේ ගොඩක් ප්‍රදේශවල අයට අවුරුදු කිරිබත උයාගන්න කැකුළු හාල් තිබුණේ නෑ.කොහොම හරි කැකුළු හාල් ටිකක් හොයා ගත්ත අයත් ඒක හොයා ගත්තෙත් පැය ගණන් පෝලිම්වල තැපලා.එදා එහෙම හිඟයක් ගැන කතා කරනකොට වසන්ත සමරසිංහලා කිව්වේ හාල් ඕනි තරම් තියනවා කියලයි. ගිරා පෝතක ජෙප්පෝ සහ වහල්…

වෙළෙඳපොළ ගැන මිත්‍යා – භාණ්ඩ සඟවා මිල වැඩි කරන බවට ප්‍රකාශය බොරුවකි – සී ජේ අමරතුංග
| |

වෙළෙඳපොළ ගැන මිත්‍යා – භාණ්ඩ සඟවා මිල වැඩි කරන බවට ප්‍රකාශය බොරුවකි – සී ජේ අමරතුංග

ආර්ථික සංවර්ධනයේ දී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන වෙළෙඳපොළට එරෙහි මිත්‍යා මත රාශියක් සමාජ ගතව ඇත. ඒවා රටේ සංවර්ධනය උපාය මාර්ග තීරණය කිරීමට බලපෑම් කරයි. එබඳු මිත්‍යා මත පදනම්ව රටක සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කරගත නොහැකි ය. අත්වන්නේ විනාශයකි. එය මෙරටේත් ලෝකයේත් අත්දැකීම යි. භාණ්ඩ සඟවා ව්‍යාජ හිගයක් මවා පසුව වැඩි මිලට විකුණන බවට වන අදහස…

CleanSriLanka සාර්ථකද? – අජිත් පැරකුම් ජයසිංහ
|

CleanSriLanka සාර්ථකද? – අජිත් පැරකුම් ජයසිංහ

, සාර්ථකද නැද්ද යන්න කියන්නට පෙර මේ වැඩසටහන මොකක්දැයි දන්නා කෙනෙකු සොයාගත යුතුය. අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය. ඒ කියන්නේ ඔවුන් සිතන්නේ ශ්‍රී ලංකාව කිළිටි වී ඇතැයි කියාය. ඒකම මිථ්‍යාවකි. නිදහස ලබන කාලය වන විට ලංකාවේ වැඩි දෙනෙකු වැසිකිළි ගිියේ…

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන
| |

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී බදු සහන සහ නව බදු  පිලිබඳ නිවේදනයක් කරන ලදී. මේ අනුව යම් බදු අඩුකරන ලද අතර තවත් බදු වැඩි කර ඇත. ඒවා  නම්  පුද්ගල ආදායම් බද්ද අඩු කිරීම, පොලිය මත දැනට ඇති රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීම, අනේවාසික ඩිජිටල් සේවා සපයන්නන් 18% වැට් බද්දට යටත් කිරීම, අපනයන සේවා සපයන්නන් 15% ක ආදායම් බද්දකට යටත් කිරීම (මේ තාක් ඔවුන් ආදායම් බද්දෙන් නිදහස් විය.) කැසිනෝ, දුම්කොළ…

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා
|

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා

ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම අගය වූ ඩොලර් මිලියන 5,969.6ට වඩා 10.7%කින් වැඩි අගයක්. පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වුවත්, දෙසැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ නැවතත් වර්ධනය වීමෙන් පෙනී යන්නේ එය තාවකාලික තත්ත්වයක් බවයි….

අනුර හමුවේ ඇති ප්‍රශ්නාර්ථය? – රටේ රාළ
|

අනුර හමුවේ ඇති ප්‍රශ්නාර්ථය? – රටේ රාළ

” මාලිමාව තුල අනුරට අවධානමක් ” ලිපියෙන් සහ ” යටත්වීම හැර විකල්පයක් අනුරට නැත ” ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරට ජවිපෙ – මාලිමා ආණ්ඩුව ඇතුලේ අත්වෙන්න පුළුවන් ඉරණම ගැනයි.ගෝඨාභයගේ ආණ්ඩුව අර්බුදයට ගියේ පත්වෙලා අවුරුදු දෙක හමාරකට පස්සේ. ඇත්තටම ගෝඨාභයත් යන්නේ කොහේද, කරන්නේ මොකද්ද කියලා දැනගෙන නෙවෙයි රට පාලනය කළේ. අනුරත් තමන් දන්න පාර වෙනුවට තෝරගත්තේ…