ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද? – ඉකොනොමැට්ටා
| |

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද? – ඉකොනොමැට්ටා

පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ චීනයේ මෙන්ම ඉන්දියාවේද දකුණු හා ඊසානදිග කලාප වලයි. දෙරටේම වයඹදිග කොටස් තිරිඟු කලාපයි. ඉහත හේතුව නිසා ලෝකයේ වැඩියෙන්ම තිරිඟු වවන…

ජනාධිපති පොල්පොට් සහ පැලවත්තේ පොල්පොට් – රටේ රාළ
|

ජනාධිපති පොල්පොට් සහ පැලවත්තේ පොල්පොට් – රටේ රාළ

පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවානි සංවාදයකට ආපු මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මාලිමාව ගැන හරි අපූරු විග්‍රහයක් කළා.රටේ රාළට නිර්මාල්ගේ සම්පුර්ණ කතාව අහන්න බැරිවුනත් අහපු පොඩි කෑල්ල ඇතුලේ නිර්මාල් ලොකු දේශපාලන කතාවක් කියනවා.නිර්මාල් කියපු කතාව කියන්න ඉස්සෙල්ලා නිර්මාල් කවුද කියලා කියන්න ඕනි. මහාචාර්ය නිර්මාල් කියන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිය උගත් බුද්ධිමත්…

ලෝක සහල් සිතියම – ඉකොනොමැට්ටා
| |

ලෝක සහල් සිතියම – ඉකොනොමැට්ටා

රටක ආර්ථිකය සංවෘතව තබා ගැනීමට සාපේක්ෂව විවෘතව තබා ගැනීමේ වාසි ගණනාවක් තිබෙනවා. ඒ වගේම සමහර අවාසිත් තිබෙනවා. රට තුළ නිෂ්පාදනය කර ගැනීම අසීරු දෙයක්නම් කොහොමටත් ආනයනය කරන්න වෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ. උදාහරණයක් විදිහට ලංකාවට ඉන්ධන ආනයනය කරන්නම වෙනවා. එහෙත්, රට තුළ අපහසුවක් නොමැතිව නිෂ්පාදනය කර ගත හැකි සහල් වැනි දෙයක් ආනයනය කළ යුත්තේ ඇයි? විශේෂයෙන්ම…

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග
| |

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග

සහල් මිල රජයට නීතියෙන් හෝ බලය යෙදීමෙන් හෝ පාලනය කළ නොහැකි බවත්, එසේ කළහොත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බවත්, පසුගිය ලිපි මගින් අපි පෙන්වා දුන්නෙමු. එසේ වුවත්, ආණ්ඩුව එම උත්සාහය අතහැර නැති බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵල අපට ඉදිරියේ දී දැකගත හැකි වනු ඇත. අප පෙන්වා දුන්නේ වෙළඳ පොළේ සහල් මිල කෘතීම ලෙස පහත හෙලීමට…

ආපසු කැඳවීම එපා. මැතිවරණ කර කර ඉඳිමු ද? රට ගොඩ ගනිමු ද? | රොහාන් සමරජීව
|

ආපසු කැඳවීම එපා. මැතිවරණ කර කර ඉඳිමු ද? රට ගොඩ ගනිමු ද? | රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව යනු 1929-1939 සමයේ පැවති මහා අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින රටකි. දිළිඳුභාවය සහ අගහිඟයන් වෙත ආපසු කඩාවැටීමට ඇති අවදානම අධිකය.අපගේ බලාපොරොත්තු සුන් කර දැමූ මෙම ඉරණමට පාදකවූ හේතු ඉවත් කිරීමට හෝ අවම කිරීමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඉබේ පහළවන්නේ නැත.   එහෙත්, අපගේ…

මාලිමා ගොන්පාට් හමුවේ යලි නැගිටින රාජපක්ෂවාදය – රටේ රාළ
|

මාලිමා ගොන්පාට් හමුවේ යලි නැගිටින රාජපක්ෂවාදය – රටේ රාළ

. පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ වැටෙන්න පටන් ගත්ත විපක්ෂය දිගටම කඩාගෙන වැටුණා. අනුරට ජයග්‍රහණය හිමි කරදෙමින් සිද්ධ වුන ඒ කඩා වැටීමට රනිල් සහ සජිත් දෙන්නාම වගකියන්න ඕනි.රටේ රාළ තවමත් විශ්වාස කරන්නේ එතනදී සජිත්ට අඩියක් පස්සට ගන්න ඕනි තරම් අවස්ථාව තිබුණා කියලයි.ඒකට හේතු දෙකක් තියනවා.එක පැත්තකින් සජිත්ට තව කල් තියෙනවා.ඊළඟට ඒ වෙනකොටත් රනිල් ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ…

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි | අජිත් පැරකුම් ජයසිංහ
|

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි | අජිත් පැරකුම් ජයසිංහ

තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඖෂධ වංචා නඩුවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ගවලදී දේශපාලන ඇඟිලිගැසීම් තිබුණේ නැත. මේවායින් පාඩම් ඉගෙනගත යුතුය.  …

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා
| |

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා

ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්‍ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්‍යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ ආනයනය කෙරෙන්නේ දේශීය සහල් වර්ග සඳහා ආදේශක සේ නොසැලකිය හැකි මිල අධික සහල් වර්ගයි. වෙළඳපොලේ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. එම…

මහ බැංකු හොරු සහ බහාලුම් හොරු – රටේ රාළ
|

මහ බැංකු හොරු සහ බහාලුම් හොරු – රටේ රාළ

. රටේ රාළට ලියපු ” අනුර ගැන බරපතල සැකයක් ” සහ ” ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද ” ලිපි දෙකෙන් පස්සේ රටේ රාළගේ සමීපතම යාලුවෝ කීපදෙනෙක් කිව්වේ වීසා එකක් හදාගෙන පිටරටකට යන්න බලන්න කියලයි. තවත් සමහරු ඇහුව්වේ ජවිපෙ එතෙන්ට පත්වෙන හැටි කියන්න කියලයි.මේ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න රටේ රාළ හිතුවා. ආණ්ඩුව අන්තිමටම දාගත්ත කේෂ් එක තමයි…

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම – ඩලස් අලහප්පෙරුම
|

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම – ඩලස් අලහප්පෙරුම

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත. ඉතිහාසය පුරා,…

ජවිපෙ වලට පනින්නේ අපිවත් ඇදගෙන – රටේ රාළ
|

ජවිපෙ වලට පනින්නේ අපිවත් ඇදගෙන – රටේ රාළ

. ” ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ඉදිරි මාස කීපය ඇතුලේ මේ රටේ නිර්මාණය වෙන්න පුළුවන් ආර්ථික,සමාජ සහ දේශපාලන අර්බුද ඉස්සරහා ජවිපෙ තල්ලු වෙන්න පුළුවන් එක පැත්තක් ගැනයි.තව පැති කීපයක් තියනවා.ඒවා ගැන ඉස්සරහදී කතා කරමු.අනුර බලය ගත්තට පස්සේ කරගහගෙන යන්නේ රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල කියන එක දැන් ජෙප්පොත් පිලිගන්නවා.රනිල් පුද්ගලීකරණය ගේනකොට ඒකට…

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ! – ඉකොනොමැට්ටා
| |

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ! – ඉකොනොමැට්ටා

විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි. – ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව සැපිරෙනවා. දිගුකාලීනව (2010-2023) රටේ සහල් නිෂ්පාදනය සහල් අවශ්‍යතාවයෙන් 93.2%ක් පමණ වෙනවා. – ලංකාවෙන් අපනයනය කෙරෙන්නේ රටේ සහල් නිෂ්පාදීතයෙන් ඉතා සුළු…