ජනාධිපති පොල්පොට් සහ පැලවත්තේ පොල්පොට් – රටේ රාළ
රටේ රාළ.




ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වැනිදා සිදුකළ කුමන්ත්‍රණය අද වනවිට පිළිකාවක් මෙන් ඉතාම බරපතල ලෙස වර්ධනය වෙමින් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට කොළඹදී අද (21) එක්වෙමින් පැවැසීය. ව්‍යවස්ථාව කුණුකූඩයට දමා නොමනා අශිෂ්ට පාලනයක් ගෙනයාමට ජනාධිපතිවරයා දරන මේ ප්රයත්නයට විරුද්ධව සියලු පුරවැසියන් මහමගට බැස…
ලංකාවේ වත්මන් අර්බුදය පසුපස ක්‍රියාත්මක වන දේශපාලන බලවේග රැසක් තිබේ. ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලම ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි යොමු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය. සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත අධිපතිවාදය සිංහල බෞද්ධයාටත්, සිංහල බෞද්ධයාගේ නායකත්වයෙන් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාව නම් රාජ්‍යයටත් හානිකර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත….
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ලබා දෙන රුපියල් කෝටියක වන්දි මුදල සම්පූර්ණයෙන්ම මහජන හිත සුව පිණිස පොදු කාර්යයන් සඳහා යොදවනු ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සිළුමිණට කීය. ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛන භාවිත කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියෙන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය වී ඇති…
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දීමට ඔහු විසින් පත්කෙරුණූ කමිටුවට උපදෙස් ලබාගැනීම සඳහා මහාචාර්ය සූරි රත්නපාල පසුගිය දා ලංකාවට පැමිණි බව වාර්තා වේ. මෙම කමිටුවේ සභාපති ලෙස ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කටයුතු කරන අතර දෙමළ සන්ධානයෙන් නීතිඥ සුමන්තිරන්, මුස්ලිම් කොන්ග්රසයෙන් නිසාන් කාරියප්පර්. එජාපයෙන් මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා ඇතුළු පිරිසක්…
ජිනීවා යෝජනාවලට එරෙහිව පෙළගැසුණු වීරවංශ – ගම්මන්පිල විපක්ෂය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයක් සංවිධානය නොකරන බව ආරංචි වීමෙන් පසුව පුරුවැසි සංවිධාන එකමුතුව කැදවා තිබූ උද්ඝෝසනයද අවලංගු කළ බව එහි සංවිධායකයෝ අද නිවේදනය කළේය .මීට පෙර වාර්තා වුයේ දෙපාර්ශවයම උද්ඝෝසණ සංවිධානය කරන බවයි . ජිනීවා යෝජනාවලට පක්ෂව උද්ඝෝසනයක් සංවිදානය කරන බව පුරවැසි සංවිධාන එකමුතුව සදුදා පුවත්පත් සාකච්චාවක් පවත්වා…
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ අලි සබ්රි මහතා පවසන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ඇමරිකානෙරිකානු පුරවැසියකු නොවේ. එනම් ඒ මහතා මේ වනවිට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පක්ෂය සහ එහි මුල් පෙළ කසකරුවන් වන විමල් වීරවංශ ,උදය ගම්මන්පිල වැන්නන් මුල පටන්ම ක්‍රියා කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල…