රනිල් පාර්ලිමේන්තුවට
| |

රනිල් පාර්ලිමේන්තුවට

අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට එකඟත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. එතුමාගේ පැමිණීමට ඉඩ සලසමින් ඉල්ලා අස්වීමට ෆයිසර් මුස්තාපා මහතා එකඟ වී ඇතැයි කියති. රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසු මෙම එකඟත්වය ඇති වී තිබෙන බව වාර්තා වෙයි. මේ අනුව ඒ මහතා ලබන…

අන්තිමට වැඩේ හරි ගියා. රනිල් ඇතුලෙ.. | Chinthana Dharmadasa
|

අන්තිමට වැඩේ හරි ගියා. රනිල් ඇතුලෙ.. | Chinthana Dharmadasa

ජවිපෙ බලයට එනකොටත් මං නං කිව්වෙ පුළුවන් නං රනිල්ව ඇතුලට දාලා පෙන්නපං කියලයි. ආවට පස්සෙත් මං කිව්වෙ රනිල්ව දාලා පෙන්නපං කියලයි. සුදාගෙ නඩු තීන්දුවෙදිත් මං කිව්වෙ ඇතුලට දාන්නම කියලයි. අන්තිමට වැඩේ හරි ගියා. රනිල් ඇතුලෙ. රනිල්ගෙ පැත්තෙන් මීට වඩා හොඳ දෙයක් වෙන්න පුළුවන් කියල මං හිතන්නෙ නෑ. ආන්ඩුව පැත්තෙන් මීට වඩා පජාත වෙන්න පුළුවන් දෙයක්…

බටලන්දේ පලිය රනිල්ගෙන් ගත්හැටි – රටේ රාළ.
|

බටලන්දේ පලිය රනිල්ගෙන් ගත්හැටි – රටේ රාළ.

ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගතකරලා තියනවා.ඒ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. රනිල්ට තියන චෝදනාව රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සහ රජයට පාඩු සිදුකිරීම.පොදු දේපල පනත යටතේ තමයි රනිල්ට එරෙහිව නඩු පවරලා තියෙන්නේ.පොදු දේපල පනත යටතේ නඩු පැවරුවහම සුවිශේෂී හේතුවක් නැතිව ඇප නියම කරන්න විනිසුරුට තියෙන්නේ ඉතාමත් සීමිත ඉඩක්….

බන්ධනාගාරයේදී රනිල් වෛද්‍ය පරීක්ෂාවකට – රනිල්ට ඇප නොදුන් හේතු මෙන්න
| |

බන්ධනාගාරයේදී රනිල් වෛද්‍ය පරීක්ෂාවකට – රනිල්ට ඇප නොදුන් හේතු මෙන්න

 රජයේ වැය ශීර්ෂය මගින් වෙන් කළ රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හිටපු ජනාධිපතිරනිල් වික්‍රමසිංහ ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමට නියෝගකළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර, බන්ධනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සහ රෝගී තත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට අද (22) රාත්‍රී නියෝග කළාය.රක්ෂිත…

අන්තිමට රනිල් වීරයෙක් වෙන්නත් පුළුවන්.., – මහේෂ් හපුගොඩ
|

අන්තිමට රනිල් වීරයෙක් වෙන්නත් පුළුවන්.., – මහේෂ් හපුගොඩ

හොඳයි තව පොඩ්ඩකින් රනිල් FCID ආපුවම අත්අඩංගුවට අරගෙන දවස් 14ක් ඇතුලට දැම්මොත් මට අනුව ඒක අයිති වෙන්නේ ජනප්‍රිය දේශපාලන තීරණ ගොඩට. මොකද මට අනුව රට බංකොලොත් කරන තරමේ මහා ලොකු මූල්‍ය ප්‍රශ්නයයට වඩා (ඒ ගැන ඇත්ත තොරතුරු මම දන්නේ නැහැ) මෙතන ජනතාව පිනවීමේ කොටසක් අන්තර්ගතයි. ඒ කියන්නේ සංකේතාත්මකව ඔන්න අපි රනිලුත් ඇතුලට දැම්ම කියන සෙන්ටිමෙන්ට්…

රනිල් අත්අඩංගුවට ගැනීමේ පැලවත්තේ මෙහෙයුම – රටේ රාළ.
|

රනිල් අත්අඩංගුවට ගැනීමේ පැලවත්තේ මෙහෙයුම – රටේ රාළ.

. රනිල් ජනාධිපති විදිහට ගිය විදේශ සංචාර ගැන ප්‍රශ්න කරන්න හෙට (22) රනිල්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියනවා.හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ රනිල්ගේ පෞද්ගලික සහයිකා සැන්ඩ්‍රා පෙරේරාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන ප්‍රකාශ සටහන් කරගෙන තියනවා. 2023දී රනිල් නිව්යෝර්ක් නිල සංචාරයක් අවසන් කරලා එන අතරතුර ලන්ඩනයේ විශ්ව විද්‍යාලයකින් මෛත්‍රි වික්‍රමසිංහට මහාචාර්ය පදවියක් පිරිණැමීමේ උත්සවයට…

කුමාර ජයකොඩි ඇමතිධූරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් අනුරගේ සහ විපක්ෂයේ ඊළඟ පියවර කුමක් විය යුතුද? – රටේ රාළ
|

කුමාර ජයකොඩි ඇමතිධූරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් අනුරගේ සහ විපක්ෂයේ ඊළඟ පියවර කුමක් විය යුතුද? – රටේ රාළ

විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩිට තියන චෝදනා බරපතලයි.ඒ ගැන රටේ සංවාදයක් මතුවෙලා තිරනවා,මේ සංවාදයෙන් අනුරට පැනලා යන්න බෑ.කුමාරට තියන චෝදනව ටෙන්ඩර් ක්‍රියාවලියකදී මූල්‍ය වංචාක් සිදුකිරීමයි. කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේ වැඩ කරන කාලේ එයාට විරුද්ධව රුපියල් ලක්ෂ 80ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කරලා තියනවා.ඒ පරීක්ෂණයෙන් එයා වරදකරු කරලා තනතුරෙන් පහත දාන්න එවකට අධ්‍යක්ෂක මණ්ඩලය…

මාලිමා ආණ්ඩුවේ දින ගණන කීයද? – අජිත් පැරකුම් ජයසිංහ
|

මාලිමා ආණ්ඩුවේ දින ගණන කීයද? – අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ බලය ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි කියන එක ජවිපෙ වගේම මාලිමාවෙ අයත් නිතර කියන එකක්. මේක ඇත්තටම ඒකාධිපතිවාදී ප්‍රකාශයක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අදහසක්. ජවිපෙ එහෙම තමයි. ඒක අභ්‍යන්තරයෙන් ඒකාධිපතිවාදී, කොමියුනිස්ට්වාදී පක්ෂයක්. ඉතින් ජවිපෙ එහෙම වෙලා තියෙන්නෙ මොකටද? අන්න ඒක තමයි ස්වර්ණමය ප්‍රශ්නය? දීපල්ලකො පුළුවන් නම් උත්තර. ඇත්තටම ජවිපෙ පවතින්නෙ මොකටද? සමාජවාදය ගොඩනැගීම, විප්ලවය, පරිවර්තනය…

නියම මිල සහ කෘතිම මිල – ඉකොනොමැට්ටා
| |

නියම මිල සහ කෘතිම මිල – ඉකොනොමැට්ටා

මේ සටහනත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය හා අදාළවයි. නමුත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය පාදක කර ගනිමින් අපට පොදුවේ වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැනත් කතා කරන්න පුළුවන්. ප්‍රස්තුත කාරණය හා අදාළව කිහිප දෙනෙක්ම කියා තිබුණේ ඊනියා ජාවාරම්කරුවන් විසින් හිඟයක් ඇති කොට අදාළ දුම්රිය ප්‍රවේශපත්‍ර කෘතිම මිලකට විකිණීම මගින් ලාබයක් උපයන බවයි. දුම්රිය ප්‍රවේශපත්‍ර හා අදාළව අලුත් කතාවක් වුවත්, මේ කතාව…

කෝච්චි ටිකට් මාෆියාව – ඉකොනොමැට්ටා
| |

කෝච්චි ටිකට් මාෆියාව – ඉකොනොමැට්ටා

මම සෑහෙන කාලයකින් ලංකාවේ කෝච්චියක ගමන් කරලා නැහැ. ලංකාවේ ජීවත් වූ කාලයේදී වුනත් කෝච්චි වලින් ගමන් කළේම නැති තරම්. නමුත් මගේ සමහර මිතුරන් අතර දිනපතා කෝච්චියේ ගමන් කළ අය හිටියා. කෝච්චි ගමන් එක්ක බැඳුනු සංස්කෘතියකුත් ලංකාවේ තිබෙනවා. සාමාන්‍යයෙන් දවසකට ලක්ෂ තුනක පමණ පිරිසක් ලංකාවේ කෝච්චි වල ගමන් යනවා. මේ එක් මගියෙක් ගමන් වාරයකදී සාමාන්‍ය වශයෙන්…

ජනාධිපති පාර්ලිමේන්තුවේ කීවේ ඇත්තද? – ඉකොනොමැට්ටා පැහැදිලි කරයි
| |

ජනාධිපති පාර්ලිමේන්තුවේ කීවේ ඇත්තද? – ඉකොනොමැට්ටා පැහැදිලි කරයි

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මේ අවුරුද්දේදීද? ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාර්ලිමේන්තු කතාව අනුව, “2015 සිට 2025 දක්වා ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ දත්ත පිළිබඳ විමසා බැලූ විට මේ වසරේ මුල් මාස හය තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා ගෙන තිබෙනවා.” මේ කතාව ඇත්තද? පහත තිබෙන්නේ මහ බැංකු දත්ත අනුව අදාළ වසර වල පළමු මාස හයක කාලය…

අයි එම් එෆ් ඊළඟ වාරිකය මේ වසර තුළ නෑ – කොන්දේසි සපුරන තෙක් නොදෙයි !
| |

අයි එම් එෆ් ඊළඟ වාරිකය මේ වසර තුළ නෑ – කොන්දේසි සපුරන තෙක් නොදෙයි !

මේ වසරේ සැප්තැම්බර් මාසයේ පමණ ලබාදීමට කලින් සැලසුම් කොට තිබු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය මෙම වසර තුළ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ සටහනේ කොන්දේසි ඉටු කිරීමට ප්‍රමාද වීම සහ විදුලි බල මණ්ඩලයේ වැනි ඇතැම් ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ….