කුමාර ජයකොඩි ඇමතිධූරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් අනුරගේ සහ විපක්ෂයේ ඊළඟ පියවර කුමක් විය යුතුද? – රටේ රාළ




පසුගිය දා පැවැති මැලේසියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මැලේසියාවේ හිටපු අගමැතිවරයෙකු වූ මහතීර් මොහොමඞ් මහතා නායකත්වය දුන් ‘‘අපේක්ෂාව පිළිබඳ සන්ධානය’’ අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගැනීම ජාත්‍යන්තර දේශපාලනයේ සහ ජනමාධ්‍යවල දැඩි අවධානයක් දිනාගත්තා. මහතීර් මොහොමඞ්ගේ යළි ආගමනය මේ තරම් අවධානයට ලක් වීමට බලපෑ හේතු කිහිපයක් තිබෙන බවයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කළේ. ඒ අතර ප්රමුඛ වුණේ මැතිවරණයකින් රාජ්‍ය බලයට…
කොස්ගම සාලාව ප්‍රදේශවාසීන් සාමාන්‍ය ජන ජීවිතයක් ගතකළා. ඔවුන්ට අනතුරක් පිළිබඳව සූදානමක් තිබුණේ නැහැ. එක විට කඩා පාත්වූ විපතකට ඔවුන් මුහුණ දුන්නා. එහිදී ජනතාව විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිත බේරා ගැනීමට ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව ස්වයංව මැදිහත් වීම පිළිබඳව ආණ්ඩුව ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. ජනතාව එසේ කි‍්‍රයාත්මක නොවුණා නම් ආණ්ඩුව මීට වඩා විශාල අර්බුදයකට මුහුණ දිය හැකිව තිබුණා….
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව විසින් පෙත්සම ඉදිරිපත් කළේය….
රාජපක්ෂ පාලනය තුළ දුෂණ, වංචා, අපරාධ සිද්ධ කරල තියෙන ආකාරය අනුව නීතිය අභිමුවට ගෙන ඒම සරල කටයුත්තක් නෙමේ. රාජ්‍ය බලය යොදලා විවිධ සියුම් ක්‍රම විධි පරිහරණය කරල තමයි මේ සියලූ දේවල් කරල තියෙන්නෙ. යම්කිසි ආකාරයකට තමන්ගෙ අණසකට යටත් කරගෙන පොලීසිය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සාධාරණ ආකාරයකට මේ පරීක්ෂණ සිදු කරයි ද කියන සැකය තිබුණා. පහුගිය…
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ උත්සවය සඳහා සහභාගී වී සිටින ආකාරය ඊයේ (25) දැක ගැනීමට හැකිවිය. කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පෙරවරු 09.00ට ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ උත්සව වේදිකාවේ ඒ…