බටලන්දේ පලිය රනිල්ගෙන් ගත්හැටි – රටේ රාළ.
රටේ රාළ.


අනුරට තිබුණා මේ කියන කතාව මුලින් කියලා ඒක කරන්න බලය ගන්න. ඔහු කියන විදියට ජාත්යන්තර ස්වෛරී බැඳුම්කර ණය නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියන බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි පාර්ශ්වීය ණය විතරයි. මෙවැනි කතා පැවැත්වීමට පෙර අද කාලේ තනියම වුණත් සොයා යමක් ඉගෙන ගත යුතුව තිබෙනවා. ජාතික ආණ්ඩු…
මොණරවිල මුහුදු හුළං ටිකක් වදින්නත් එක්ක ගෝල්ෆේස් beach එකේ පොඩි walk එකකට ගියා. බුද්ධි නිලමේ කොහොමත් ඉතින් පස්සෙන් එනවා. ■ බුද්ධී කොහොම හුළං පාර. ● ආය මොනවද මහ නිලමේ මල් හතයි.ඒක නෙවෙයි මහ නිලමේ,මහ නිලමේ දැක්කද දැන් මෙතනින් අපිව පහුකරගෙන ගිය හාදයා. ■ නෑ බුද්ධී එච්චර නිච්චියක් නෑ.කවුද බුද්ධි….. ● ඇයි මහ නිලමේ අර ටී…
වර්තමාන ශ්රි ලාංකික දේශපාලන සන්දර්භය විමසා බැලුවොත් දේශපාලන විද්යාර්ථියෙක් ලෙසට කාරණා දෙකක් නිරික්ෂණය කළ හැක. පළවෙනි කාරණාව තමයි පසුගිය ජනාධිපතිවරණය හා මහා මැතිවරණයෙන් පසුව ලංකාවේ ඇතිවෙමින් තිබෙන සාධණීය දේශපාලන සංවර්ධන ක්රියාවලි ය. 1978න් පසුව ලංකා දේශපාලනය වෙලාගත්ත පුද්ගල අභිවාදනය මුල්කරගත් දේශපාලන සංස්කෘතියේ එන, එක පුද්ගලයෙකු වටා බලය සංකේන්ද්රගත කිරිමේ උත්සාහය තවමත් අඛණ්ඩව ගෙනයෑමට ඇතැම් පාර්ශව…
හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග විසින් ශ්රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමඟින් ඇය කියා සිටින්නේ පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නිදහස් පක්ෂය ගත් තීරණයට 95%ක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් විරුද්ධ බවයි. මෙතෙක් පැවති ජනාධිපතිවරණ වලින් ශ්රී ලංකා නිදහස් පක්ෂය පරාජය වී ඇත්තේ ජනාධිපතිවරණ 02ක් පමණක් බවත් ඇය මෙම නිවේදනය ඔස්සේ පෙන්වා…
කෙනකුගේ දුක තව කෙනකුට ධන ආකරයක් වන්නේ ය. සම්පතක් වන්නේ ය. බැබළෙන්නට අවස්ථාවක් වන්නේ ය. ඒ ලෝකේ හැටි ය. ආරවුලක්, ගැටුමක්, මිනීමැරුමක් නීතිඥයකුට ද, රෝගයක්, තුවාලයක්, අනතුරක් වෛද්යවරයකුට ,ද වශයෙන් වන මේ ලැයිස්තුව දිග ය. එහි එක් තැනක ඉන්නේ දේශපාලනඥයා ය. තව තැනක ඉන්නේ නිලධාරියා ය. ඒ දෙගොල්ලන්ටම පොදු සාධකය ගෙන නම් කරතොත් ඔවුන් අයත්…