ඩොලර් ලැබීම ගැන මහ බැංකුවේ කතාව මුදල් ඇමතිට විශ්වාස නෑ !
ශ්රී ලංකාවට ලැබෙන බවට ප්රකාශිත ඩොලර් ණය ලැබීම ගැන කිසිදු සහතිකයක් නැති බව මුදල් ඇමති , අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පෙරේදා දැනුම් දුන් බව වාර්තා වෙයි. අගමැතිතුමා ප්රකාශ කොට ඇත්තේ බලාපොරොත්තු වන ඩොලර නොලැබීමට විශාල ඉඩක් ඇති බව සහ රටේ විදේශ සංචිත තව දුරටත් පහළ යා හැකි බව යි. මෙරටට විදේශ මුදල් ලබා…
