ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති
|

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකය ලෙස සැලකෙන ඉලෝන් මසක් ජාවරම්කාරයෙක් බව සහ ආර්ථික ඝාතකයෙක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාව වැනි රටකට ආයෝජන සඳහා පැමිණෙන්නේ ජාවාරම්කරයින් සහ ආර්ථික ඝාතකයින් පමණක් බවයි. ඒ…

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්
|

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි
|

රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි

රුසියා යුක්‍රේන යුද්ධය වෙනුවෙන් කුලී හේවායන් සපයමින් මහා මිනිස් ජාවාරමක් සිදු කිරීමේ මහ මොළකරු සමගි ජන බලවේගය විසින් පිහිටුවන ලද “සමගි රණවිරු බලවේගයේ“ ජාතික සංවිධායක බව හෙළි වී තිබේ. ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වේ. ඔහු නමින් නිශ්ශංක රණවන ලෙස හඳුනාගෙන ඇති අතර විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ද වේ. සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල්…

සජබයට ඉතුරු වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි !
|

සජබයට ඉතුරු වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි !

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරීම නිසා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අහිමි වන බැවින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් පක්ෂයට ඉතිරි වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පමණක් බව එම පක්ෂයේ උප සභාපති සහ අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. සජබ සාමාජිකත්වය ලබා ගන්නා විට එජාපයෙන් ඉල්ලා අස් වුයේ ආචාර්ය හර්ෂ ද…

ජනපතිගේ ආරාධනයෙන් දයාසිරි , වලේබොඩ ජාතික ආරක්ෂක මණ්ඩලයට
| |

ජනපතිගේ ආරාධනයෙන් දයාසිරි , වලේබොඩ ජාතික ආරක්ෂක මණ්ඩලයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 7 දා පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ මහත්වරුන් සහභාගී වූ බව වාර්තා වෙයි. ජනාධිපතිතුමාගේ ආරාධනයක් අනුව එම දෙද්දෙනා මෙම රැස්වීමට සහභාගී වී තිබේ. ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික පිරිස් රුසියානු – යුක්රේන යුද්ධයට යැවීමේ ජාවාරම පිළිබඳව මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරුණු හෙළිකර…

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්
|

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්

සජිත් ප්‍රේමදාස කණ්ඩායම විසින් පසුව සමගි ජන බලවේගය ලෙස නම් කරන ලද සහ ඩයනා ගමගේ මහත්මිය විසින් ලියාපදිංචිය ලබාගෙන තිබු අපේ ජාතික පෙරමුණේ ලියාපදිංචිය නීත්‍යානුකූල නැති බවත්, එබැවින් සමගි ජන බලවේගයේ නීත්‍යනුකූලභාවය ද අභියෝගයට ලක්ව ඇති බවත්, දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත. අපේ ජාතික පෙරමුණ ලියාපදිංචි කොට තිබුණේ ඩයනා ගමගේ මහත්මිය විසිනි. ඇය එහි ප්‍රධන…

අධිකරණ ඇමතිගේ පෙත්සම අධිකරණය විභාගයට නොගෙන විසි කරයි
|

අධිකරණ ඇමතිගේ පෙත්සම අධිකරණය විභාගයට නොගෙන විසි කරයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළadhikarana ක්වාලමින් තමන් වෙත කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ගොනුකර…

රනිල් වචනය දුන් ගමන් ඔහුට සහාය දෙන්න ලෑස්තියි..- විමල්ගේ මන්ත‍්‍රී නිමල් පියතිස්ස
|

රනිල් වචනය දුන් ගමන් ඔහුට සහාය දෙන්න ලෑස්තියි..- විමල්ගේ මන්ත‍්‍රී නිමල් පියතිස්ස

දෙපැත්තේම තව පිරිසක් සුදානමින් : ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර මම ප්‍රකාශයට පත් කළ කළායින් පසු ඔහුට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.     සති අන්ත මව්බිම පුවත්පත වෙත ඔහු සඳහන්…

එජාප නායකයෝ මැයි දින වේදිකාවේ නිර්පාක්ෂික වෙති !
|

එජාප නායකයෝ මැයි දින වේදිකාවේ නිර්පාක්ෂික වෙති !

  නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය තරග කිරීමට තීරණය කොට ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිලිබඳ සඥාවක් ලබා දීමට මැයි දින වේදිකාව යොදාගෙන තිබු බවක් පෙනෙන්නට තිබිණි. තම පක්ෂයේ සුපුරුදු කොළ පැහැය අතහැර පක්ෂයේ නායකයෝ සුදු ඇඳුමින් සැරසී මැයි දින වේදිකාවේ පෙනී සිටියෝ ය. සියලු නායකයින් සුදු ඇඳුමින් සැරසී සිටීම කැපී පෙනෙන සිදුවීමක් වී…

පොහොට්ටු මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..
|

පොහොට්ටු මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..

 ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරයි. ඔහු අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා පිටත්ව එයි. lanka C news

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..
|

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..

2024 මැයි දිනය  ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.  ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම…

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක
|

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක

දැනට වයස අවුරුදු 75 ක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කොට ඇති බවත්, ඔහු ජයග්‍රහණය කළ හොත් වයස අවුරුදු 80 වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයේ සිටිනු ඇති බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී ප්‍රකාශ කළේ ය. ඒ අතර ඔහුට…