බැංකු නිලධාරියාගේ මරණය – අජිත් පැරකුම් ජයසිංහ
|

බැංකු නිලධාරියාගේ මරණය – අජිත් පැරකුම් ජයසිංහ

  (කෙටි කතාවකි) “අද.” ලොකු අයියා කීවේය. ඔහු සිටියේ ජනේලයට එහා පැත්තෙන් සිටගෙන යකඩ ග්‍රිල් එකෙහි මොනරාගේ බෙල්ල හරියෙන් හා පිල් හරියෙන් අල්ලා ගෙන එල්ලී ගෙනය. ඔහුගේ මුහුණ අඳුරින් වැසී තිබිණි. පසුබිමෙහි අහස එළිය වැටෙමින් ඇත. ඒ පැත්තෙන් උදෑසන සිසිල් සුළඟක් හැමීය. මම හැරී රන්දි දෙස බැලුවෙමි. ඇය අවදි වෙමින් සිටියාය. මම කිසිවක් නො කීවෙමි….

උම්බර්තෝ එකෝගේ අනතුරු ඇඟවීම: සත්‍යය ඝෝෂාව තුළ ගිලී යාම
| |

උම්බර්තෝ එකෝගේ අනතුරු ඇඟවීම: සත්‍යය ඝෝෂාව තුළ ගිලී යාම

​2015 වසරේදී, අසූ තුන් හැවිරිදි ඉතාලි ජාතික දාර්ශනිකයෙක් අන්තර්ජාලය දෙස බලා ප්‍රකාශයක් කළේය. එය මිනිසුන් කෝපයට මෙන්ම අපහසුතාවයටද පත් කළේය. දශකයකට පසු, අද අප ජීවත් වන්නේ ඔහු එදා කළ ඒ අනතුරු ඇඟවීම මධ්‍යයේය. ​ඔහුගේ නම උම්බර්තෝ එකෝ (Umberto Eco) ය. ඔහු මධ්‍යකාලීන යුගය පිළිබඳ විද්වතෙකි; අර්ථයන් නිර්මාණය වන ආකාරය පිළිබඳ හැදෑරූ සංකේතවේදියෙකි (semiotician); එමෙන්ම ‘The…

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ
| |

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ

අමිතා ප්‍රියන්ති අපේ වෘත්තීය සගයෙකු වගේම දේශපාලන හා පෞද්ගලික මිතුරියක්. ලංකාවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සඳහා අරගලයේ සන්ධිස්ථානයක් වන ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි නඩු තීන්දුවට මුල් වුණේ පයාගල පොලිසියේ පහරදීමකින් මිය ගිය අමිතාගෙ මල්ලී ලසන්ත වෙනුවෙන් ඇය කළ අරගලයයි. අවුරුදු 25ක් ගිහිනුත්, යුක්තිය වෙනුවෙන් ඒ අරගලය අවසන් නැහැ. යුක්තිය අහිමි රටක සියවස් කාලක් නීති කෘත්‍යයක් අල්ලාගෙන…

අපිට දුන්නොත් දළදාව ! – සුන්දර නිහතමානි ද මැල්
| |

අපිට දුන්නොත් දළදාව ! – සුන්දර නිහතමානි ද මැල්

 මහනුවර පැත්තෙන් ලැබෙන ආරංචිවලට අනුව දළදා ප්‍රදර්ශනය කවුරැකවුරැන් හෝ විසින් හොඳටම අනාගෙන තිබේ .ආණ්ඩු විරෝධීන් කියන්නේ සහසුද්දියෙන්ම අනාගෙන තිබෙන්නේ ආණ්ඩුව බවයි .ආණ්ඩුවේ බැතිමත්තු වන්දනාකරුවන්,දියවඩන නිළමේ,මහ නගර සභාව හා පොලිසිය ඇතුළු වෙනත් හැමදේකටම එහි වරද පටවති. දැන් ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ ආණ්ඩුවේය.ජවිපෙ විපක්ෂයේ සිටියේ නම් සිරි දළදා වන්දනාව දකින්නේ කුමන ආකාරයකට විය හැකිද?ඒ මේ අන්දමට විය…

අලුත්කඩේ වැඩේ ලෙ⁣ඩේ …. – සුන්දර නිහතමානි ද මැල්
|

අලුත්කඩේ වැඩේ ලෙ⁣ඩේ …. – සුන්දර නිහතමානි ද මැල්

” ආණ්ඩුව නිතර දෙවේලෙ ඇනගන්න හැටි බලාගෙන ඉන්නකොට දුකයි ලැජ්ජයි තරහයි ” අපේ පුතා කියා සිටියේය . “ඇත්තටම මේවා නවත්තගන්න විදිහක් මුන්ට කල්පනා වෙන්නෙ නැති හැටි ” . ” අහම්බෙන් ඇමතිවරැ නියෝජ්‍ය ඇමතිවරැ වුණාට උනුත් මනුස්සයොනෙ පුතා ” මම පුතාට කරැණුකාරණා පහදා දුනිමි . ” රට්ටු තමන්ව අඳුරන්නෙ නෑ කියල දන්න නිසා දාන අහිංසක ෂෝනෙ…

10% රැඳවුම් බද්ධ මංකොල්ලයක් – හේවා මුදලි
| |

10% රැඳවුම් බද්ධ මංකොල්ලයක් – හේවා මුදලි

. 10% ක රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතුවලින් අයකර ගන්න බව කම්කරු සහ ආර්ථික සංවර්ටන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත කියනවා. හැබැයි ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කිව්වේ රුපියල් 150000.00 ක මාසික පොලියක් ලැබුනොත් විතරක් මේ බද්දට යටත් වෙනවා කියලා. දැන් ජනාධිපති අනුර කුමාර කියලා තියෙන්නේ බොරුවක් බව පැහැදිලියි.මේ ගැන රටට පළවෙනි පැහැදිලි කිරීම කළේ සජබ…

සීයට හොඳ වැඩේ – මොණරවිල
|

සීයට හොඳ වැඩේ – මොණරවිල

මොණරවිල මුහුදු හුළං ටිකක් වදින්නත් එක්ක ගෝල්ෆේස් beach එකේ පොඩි walk එකකට ගියා. බුද්ධි නිලමේ කොහොමත් ඉතින් පස්සෙන් එනවා. ■ බුද්ධී කොහොම හුළං පාර. ● ආය මොනවද මහ නිලමේ මල් හතයි.ඒක නෙවෙයි මහ නිලමේ,මහ නිලමේ දැක්කද දැන් මෙතනින් අපිව පහුකරගෙන ගිය හාදයා. ■ නෑ බුද්ධී එච්චර නිච්චියක් නෑ.කවුද බුද්ධි….. ● ඇයි මහ නිලමේ අර ටී…

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ
|

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ

පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි. එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි අර්ථයයි. පැරණි පර්සියානු pairidaeza යන වචනය පැරණි ග්‍රීක භාෂාවට paradeisos (παράδεισος) ලෙස ඇතුළු වී ඇත. එය උද්‍යානයක හෝ රාජකීය දඩයම්…

සර්, මැඩම් හා අයියා, අක්කා රැකියා – අජිත් පැරකුම්
|

සර්, මැඩම් හා අයියා, අක්කා රැකියා – අජිත් පැරකුම්

මේ ලිපිය ලියන්නට හේතු වුණේ අප මිත්‍ර චන්දන ගුණසිංහ ඩෙන්මාර්කයට සංක්‍රමණය වුණාට පස්සෙ ලියපු ලිපියක්. ඒක මෙහෙමයි: අන්කලුයි ‍, මමයි….. මල්කා මීගහතැන්නෙ ස්පිරිතාලෙ DMO ඉන්න කාලේ මගේ මිත්‍රයෙක්ගේ දියණියක් එයාගෙ පළවෙනි පත්වීම විදිහට මීගහතැන්නෙ ස්පිරිතාලෙ වැඩ බාරගත්තාය. දොස්තරලගෙ සිරිතක්නෙ වැඩිමහල් දොස්තරලට අයියෙ අක්කෙ කියල ආමන්ත්‍රණය කරන එක. ඉතින් අර කෙල්ල මගෙ බිරින්දැට අක්කෙ කියන ගමන්…

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ

බුදුන් වහන්සේ කියන්නේ දීර්ඝ භෞතික චාරිකාවක නොයෙදුණු කෙනෙක් හැටියට ඇතැම් ඉතිහාසඥයින් සහ විද්වතුන් දරන මතය එක්ක ඉන්න මම කැමතියි. ඒ නිසා බුදුන් ලංකාවට වැඩියා හෝ නොවැඩියා යන්න එතරම් බරපතල දෙයක් හැටියට මම සලකන්නේ නැහැ. ආවා හෝ නොආවා වේවා ඒ දහමට මම බැඳෙන ‘දුරස්ථ තැන’ ඒ හේතුවෙන් වෙනස් වෙන්නේ නැහැ. බුදුන් ලංකාවට වැඩියා කියල කියන්න වලිකන…

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද? – මාකස් ප්‍රියන්ත පෙරේරා
| |

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද? – මාකස් ප්‍රියන්ත පෙරේරා

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදහස් දැක්වූ විඩීයෝ දෙකක් නැරඹුවා. ඊනියා ‘වද සත්කම් කළා’ යැයි ව්‍යාජ  චෝදනාවක් මත 2019 මැයි 25 දා අත් අඩංගුවට ගෙන CID යේ (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ) මාසයක් පමණ රදවාගෙන සිටි එම වෛද්‍යවරයා සහ ඔහුට නැගුණ චෝදනා  සම්බන්ධයෙන් විමර්ශනය කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්…

රනිල්, එලෝන් මස්ක්, සහ කොත්මලේ මල් කොල්ලා – ආචාර්ය මහේෂ් හපුගොඩ
| |

රනිල්, එලෝන් මස්ක්, සහ කොත්මලේ මල් කොල්ලා – ආචාර්ය මහේෂ් හපුගොඩ

ලංකාවේ ජනාධිපති රනිල් Space X සභාපති සහ ප්‍රකෝටිපති එලෝන් මස්ක්ව බාලි වලදී හම්බ වෙච්ච පැත්තකින් ගත්ත ෆොටෝ එක මරු. ඒ ෆොටෝ එක ඒ විදියට ගත්ත එකම හදිසි ෆොටෝ එක වෙන්න ඕනි. මොකද මීඩියා යුනිට් එකකින් ගන්න ෆොටෝ එකක ටිකක් මීට වඩා රෙසෝලූෂන් වැඩි හින්ද. සහ පිළිවෙල හින්ද. ඒ වගේම ඒ ඈන්ගල් එකෙන් ගත්ත වෙනත් ෆොටෝ…