ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? – ඉකොනොමැට්ටා
| |

ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? – ඉකොනොමැට්ටා

ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? මෙය කීප දෙනෙක්ම අසා තිබුණු ප්‍රශ්නයක්. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. එකක් විදේශිකයින් සඳහා විකල්පය. දෙවැන්න දේශීය ආයෝජකයින් සඳහා විකල්පය. නමුත්, දේශීය හෝ විදේශීය ආයෝජකයින් ඕනෑම කෙනෙකුට මේ විකල්ප දෙකෙන් ඕනෑම එකක් තෝරා ගැනීමේ අවස්ථාව තිබුණා. දැනට අප දන්නා කරුණු…

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා  – පැතුම් කර්නර්
| |

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා – පැතුම් කර්නර්

ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබෙනවා. ඒ බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළා. වසර 2022 දී කඩා වැටුණු රටේ ආර්ථිකය අද පවතින තත්වයට උදා කර ගන්නට මේ මිනිසුන් තිදෙනා විසින් කළ කාර්යභාරය අතිමහත්. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුව බාර ගන්නේ අර්බුදයේ පතුලේ දී. ඔහු එතැන් සිට මේ දක්වා මහ…

කාල් මාක්ස්, එංගල්ස් කම්කරු පන්තිය සඳහා ශ්‍රී ලංකා සහල් ආනයනය අනුමත කරනු ඇත: විශ්ලේෂණයක් – ECONOMYNEXT
| |

කාල් මාක්ස්, එංගල්ස් කම්කරු පන්තිය සඳහා ශ්‍රී ලංකා සහල් ආනයනය අනුමත කරනු ඇත: විශ්ලේෂණයක් – ECONOMYNEXT

  ශ්‍රී ලංකාවට සහල් ආනයනය කාල් මාක්ස් සහ එංගල්ස් අනුමත කරනු ඇති බව ECONOMYNEXT වෙබ් අඩවිය පළකොට ඇති විශ්ලේශානයක සඳහන් වෙයි. එහි මෙසේ ද සඳහන් ය. “විදේශීය බඩ ඉරිඟු මත ආරක්‍ෂක බදු පැනවීම කුප්‍රකට ය, එය මිනිසුන්ගේ සාගතය ගැන අනුමාන කිරීම ය” යි මාක්ස් 1848 දී බ්‍රසල්ස්හි නිදහස් වෙළඳ සම්මේලනයේ දී ඔහු විසින් පැවැත්වීමට නියමිත…

රන්වල බිලි පූජාවෙන් පසුත් මාලිමාවෙන් පෙරේත ගඳක් – රටේ රාළ
|

රන්වල බිලි පූජාවෙන් පසුත් මාලිමාවෙන් පෙරේත ගඳක් – රටේ රාළ

ඊයේ (13) හිටපු කථානායක අශෝක රන්වල සහෝදරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරන ආරංචිය ලැබුණ ගමන් තමයි රටේ රාළ ” ජවිපෙ නිරුවත – ලොවට පෙන්නුව – සහෝ රන්වල ” ලිපිය ලියන්න පටන් ගත්තේ.පවතින තත්වය යටතේ විපක්ෂයට තියන එකම උත්තරය රන්වලට එරෙහිව විශ්වාසභංගයක් ගේන එක විතරයි කියලා මුලින්ම කිව්වේ රටේ රාළ. විශ්වාසභංගයක් ගෙනාවට පස්සේ ජවිපෙ හිරවෙන විදිහට…

බැඳුම්කර හුවමාරුව සඳහා ඉල්ලුම – ඉකොනොමැට්ටා
| |

බැඳුම්කර හුවමාරුව සඳහා ඉල්ලුම – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ඩොලර් මිලියන 12,550ක මුහුණත වටිනාකම් සහිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර 11කින් 96%ක ප්‍රමාණයක අයිතිය හිමි පුද්ගලයින් හෝ ආයතන විසින් ස්වේච්ඡාවෙන් එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර තිබෙනවා. මෙම බැඳුම්කර වලින් දහයකම හිමිකරුවන් අතරින් “අවශ්‍ය අවම ප්‍රමාණය” එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර ඇති බැවින්…

සෙල්ලං ආණ්ඩුව සල්ලං වීම ඇරඹී ඇත – අජිත් පැරකුම් ජයසිංහ,
|

සෙල්ලං ආණ්ඩුව සල්ලං වීම ඇරඹී ඇත – අජිත් පැරකුම් ජයසිංහ,

  සෙල්ලං නිරිඳුගේ සෙල්ලං පක්ෂය සෙල්ලං ගෙයක් වැනි ආණ්ඩුවක් හදා ඇත. එම සෙල්ලං ගෙදර කට්ටිය සෙල්ලමට වගේ තමන් ඉන්නවාට වඩා උගත් අය බව පෙන්නන්නට සෙල්ලං උපාධි ටයිටල් නම මුලට, අගට දමාගෙන අවසානයේදී දැන් සල්ලං වෙන තත්වයට පත්ව ඇත. කතානායක අසෝක රන්වල, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, නාගරික සංවර්ධන ඇමති අනුර කරුණාතිලක, බලශක්ති ඇමති කුමාර ජයකොඩි වැනි…

ජවිපෙ නිරුවත – ලොවට පෙන්නුව – සහෝ රන්වල – රටේ රාළ
|

ජවිපෙ නිරුවත – ලොවට පෙන්නුව – සහෝ රන්වල – රටේ රාළ

ආචාර්ය යැයි කියාගන්නා කථානායක අශෝක සපුමල් රන්වලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් අත්සන් කරන්න පටන් අරන්.බයියෝ නං ගණන් බලන්නේ ආණ්ඩුවට 159 යි.විපක්ෂයට 66 යි අවුලක් නෑ කියලයි.බයියන්ට දේශපාලන ආතල් දෙන නාමල් කරුණාරත්නලා,වසන්ත සමරසිංහලා කියන්නෙත් එහෙමයි.එයාලා හිතාගෙන ඉන්නේ අංක ගණිතයෙන් ඕනිම ප්‍රශ්නයක් විසදන්න පුළුවන් කියලා. එයාලගේ ගණන් බැලීමට අනුව හැමවෙලේම බහුතරය දිනුම්.හැබැයි සුළුතර බලය බහුතරය අභිබවා…

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය අති සාර්ථක ලෙස අවසන් වේ – ඉකොනොමැට්ටා
| |

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය අති සාර්ථක ලෙස අවසන් වේ – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබුණු කාලය ඊයේ (දෙසැම්බර් 12) දිනයෙන් අවසන් වුනා. දැනට පෙනී යන පරිදි මෙම හුවමාරුව සඳහා විශාල ඉල්ලුමක් පැවතී ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස එම ස්වෛරිත්ව බැඳුම්කර වලින් 98%ක් පමණම හුවමාරු…

අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි නැහැ ;  අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි නැහැ ; අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නැති බවයි. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි තමන් සතුව නොමැති බැවින් ඒවා…

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව – අජිත් පැරකුම් ජයසිංහ
|

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව – අජිත් පැරකුම් ජයසිංහ

ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේ ආණ්ඩුවත් පහළ මාලයේ නිර්ප්‍රභූ ගංකබරකමක…

මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය – අශෝක හඳගම
|

මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය – අශෝක හඳගම

හැම දේශපාලන පක්ෂයක් ම බලය ලබා ගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දෙයි. NPP යත්  ඒ අතින් වෙනස් නොවෙයි. ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරත් දුන්නේය. ඒවා අසා පුරුදු පරණ ඒවාම නිසා ඒවා ඉටුකරතැයි  ජනතාව බලාපොරොත්තු වූයේ නැත. IMF එකෙන් අයින් වෙනවා යැයි පැවසීම එකකි. එසේ අයින් වුනා නම් හොම්බෙන් යනවාය. IMF එකෙන් අයින් විය යුතුය. ඉන්දියාව…

ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු  මිල පාලනය – සී ජේ අමරතුංග
| |

ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු  මිල පාලනය – සී ජේ අමරතුංග

ලෝකයේ මෙන් ම රටක ආර්ථිකය යනු සමාජයීය සංවිධානයකි. නිෂ්පාදකයෝ, පාරිභෝගිකයෝ, සහ අතරමැදියෝ කොටි ගණනක් එයට සම්බන්ධව සිටිති. ආර්ථිකය යනු ඒ සියල්ලන්ගේ සාමුහික ක්‍රියාකාරීත්වයකි. මෙම සමාජයීය සංවිධානයේ ඇතිවන ප්‍රශ්නවලට සමාජයීය විසඳුම් අවශ්‍ය වෙයි. එහි දී රජයකට නීතියෙන් කළ  හැකි දේ සහ බැරි දේ තිබේ. රජය කළ  යුත්තේ කළ  නොහැකි දේ තේරුම් ගෙන කළ  හැකි දේ කිරීම…