රටට ඕනි බත් කන ජනාධිපති කෙනෙක් – රටේ රාළ
බලයට එන්න ඉස්සෙල්ලා ගහපු පම්පෝරිවලින් රටක් පාලනය කරන්න පුළුවන් කියලා හිතපු ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්‌ඩුවට දැන් පියවරක් පස්සට තියන්න වෙලා. ආණ්ඩුව එහෙම පියවරක් පස්සට තියලා කියලා තවමත් මාලිමා සුකිරි බඩිල්ලන් ගොඩකට තේරිලා නෑ.එයාලගේ කයිවාරු නං තවමත් අඩුවෙලා නෑ. තවමත් එහෙම කයිවාරු ගහන මන්ත්‍රීලා ගැන එක දෙයක් කියන්න පුළුවන්.ඇත්තටම එයාලා තවමත් ජනතාව අතරට ගිහින්…
