මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහළ යාමක්
|

මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

2026 අප්‍රේල් මාසය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම යළිත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 මට්ටමින් පහළ වැටී තිබේ. මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2026 මාර්තු මාසය අවසානයේ ඩොලර් මිලියන 7,026ක් ලෙස වාර්තා වූ සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය, අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා පහළ ගොස්…

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණ වාර්තා කරයි
| |

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණ වාර්තා කරයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී  කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි. අදාළ නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමු වූ බව පොලිසිය…

බැංකු නිලධාරියාගේ මරණය – අජිත් පැරකුම් ජයසිංහ
|

බැංකු නිලධාරියාගේ මරණය – අජිත් පැරකුම් ජයසිංහ

  (කෙටි කතාවකි) “අද.” ලොකු අයියා කීවේය. ඔහු සිටියේ ජනේලයට එහා පැත්තෙන් සිටගෙන යකඩ ග්‍රිල් එකෙහි මොනරාගේ බෙල්ල හරියෙන් හා පිල් හරියෙන් අල්ලා ගෙන එල්ලී ගෙනය. ඔහුගේ මුහුණ අඳුරින් වැසී තිබිණි. පසුබිමෙහි අහස එළිය වැටෙමින් ඇත. ඒ පැත්තෙන් උදෑසන සිසිල් සුළඟක් හැමීය. මම හැරී රන්දි දෙස බැලුවෙමි. ඇය අවදි වෙමින් සිටියාය. මම කිසිවක් නො කීවෙමි….

ඉන්ධන මිල ඉහළ දමයි
|

ඉන්ධන මිල ඉහළ දමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත. ඒ අනුව සියලු ඉන්ධන වර්ගවල මිල ගණන රුපියල් 10, 12 සහ 15 යන ප්‍රමාණවලින් වැඩි කර ඇත.

උතුරන්න සල්ලි තියෙන්නේ වැඩියෙන් ණය අරගෙන – වෙරිටේ රිසර්ච්
| |

උතුරන්න සල්ලි තියෙන්නේ වැඩියෙන් ණය අරගෙන – වෙරිටේ රිසර්ච්

(28.4.2026 Daily FT පුවත් පතේ පළවූ ලිපියක සිංහල අනුවාදය) මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ මේ මුදල් අතිරික්තයට ප්‍රධාන හේතුව අයවැයෙන් අතිරික්ත මුදල් එකතුවීම නොව අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ණයට ගැනීම බවයි. 2022 මුල මුදල් ශේෂය ඍණ 832 ක් වූ විට අතිරික්ත ණය ගැනීම අවශ්‍ය වූ නමුත්, දිගටම එසේ කිරීමේ අවශ්‍යතාවක් නැත. 2022 අගදී ඍණ මුදල් ශේෂය…

නව ජනවරමක් ඉල්ලා ජනතාව වීදි බැසිය යුතුයි – රටේ රාළ
|

නව ජනවරමක් ඉල්ලා ජනතාව වීදි බැසිය යුතුයි – රටේ රාළ

. රට ටිකෙන් ටික දැවැන්ත දේශපාලන අර්බුදයකට ගමන් කරමින් තියනවා.මේ තත්වය ලොකු ඛේදවාචකයකින් කෙලවර වෙන්න පුළුවන්.ඉස්සරහට එන අර්බුදයේ තරම පක්ෂ විපක්ෂ දෙපැත්තම හරියට තේරුම් අරන් නෑ.දෙගොල්ලොම කරන්නේ අඳුරේ අතපත ගාන එක.විපක්ෂය ප්‍රධාන කණ්ඩායම් දෙකකට බොදිලා.රනිල් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය සහ සජිත් නායකත්වය දෙන සජබය විදිහටයි.ඊට අමතරව නාමල් නායකත්වය දෙන පොදුජන පෙරමුණ තියනවා. පොදුජන පෙරමුණත් ගොඩක්…

මහ භාණ්ඩාගාරය කඩනවා මම දන්නේ නෑ අනුරට එහෙම කියන්න ඉඩතියන්න එපා. – රටේ රාළ.
| |

මහ භාණ්ඩාගාරය කඩනවා මම දන්නේ නෑ අනුරට එහෙම කියන්න ඉඩතියන්න එපා. – රටේ රාළ.

මහ භාණ්ඩාගාරයෙන් ඩෝලර් මිලියන 2.5 ක මහජන මුදල් අබිරහස් ලෙස අතුරුදහන් වෙලා.ආණ්ඩුව කියන්නේ හැකරුන් පැහැර අරන් කියලා.රටේ රාළ කියන්නේ මේක හැකරුන්ගේ පැහැර ගැනීමක් නෙවෙයි,මේක මේ ආණ්ඩුවේ ඉන්න කට හැකරුන්ගේ හොරකමක් කියලයි.ඇත්තටම මේක හොරකමක්. මහා භාණ්ඩාගාරයේම කට්ටිය සංවිධානාත්මකව කරපු සාපරාධී අපරාධයක්. මේ වගකීමෙන් මිදෙන්න ජනාධිපති අනුරට බෑ.එයා රටේ ජනාධිපති විදිහටත්,ජාතික ආරක්ෂාව බාර ඇමති විදිහටත්,මුදල් ඇමති විදිහටත්,ඩිජිටල්…

විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය
|

විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය

පසු ගිය සංගණන දිනය වන විට ආපසු පැමිණීමේ අදහස අත නොහැර විදේශගතව වාසය කළ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 672,249ක් ලෙස ගණන් කර තිබෙනවා. මෙම ගණනට, – මාස හයකට අඩු කාලයක් සඳහා විදේශගතව ඇති ශ්‍රී ලාංකිකයින් ඇතුළත් වන්නේ නැහැ. ඒ කියන්නේ විදේශගතව වාසය කළ අය මිස තාවකාලිකව විදේශ සංචාර වල යෙදුණු අය ගණන් ගෙන නැහැ. – කිසියම්…

සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
|

සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ලිපියක් නිකුත් කර ඇත. ඇය එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ,  මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින්, එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා…

මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි
|

මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව හමුවේ ලබන බ්‍රහස්පතින්දා ( 30…

රාජ්‍ය ව්‍යවසායයන්හි අක්‍රියතාවලට වන්දි ගෙවන්නේ කවුරුද? – රොහාන් සමරජීව
| |

රාජ්‍ය ව්‍යවසායයන්හි අක්‍රියතාවලට වන්දි ගෙවන්නේ කවුරුද? – රොහාන් සමරජීව

ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal) මෑතකාලීන ප්‍රසම්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) රුපියල් මිලියන 7,668.1ක සෘජු අලාභයක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙය අවම අගයක් මිස උපරිමය නොවේ. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලි උත්පාදනයේ සිදුවන අඩුවීම පියවා ගැනීමට දැරීමට සිදුවන අතිරේක පිරිවැය මෙන්ම ඉහළ යන පියාසර අළු (fly ash) පරිමාව කළමනාකරණය සඳහා ගත…

ජෙප්පා යනු හොරාට කියන තව නමකි – රටේ රාළ.
| |

ජෙප්පා යනු හොරාට කියන තව නමකි – රටේ රාළ.

. ගල් අඟුරු වංචාවේ වගකීම බාරගනිමින් නෙවෙයි බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වුනේ. ඒ දෙන්න කියන්නේ ජනාධිපති අනුර කුමාර පත්කරන පූර්ණ බලැති ජනාධිපති විමර්ශන කොමිෂම හරහා කරන විමර්ශ අපක්ෂපාතීව සහ ස්වාධීනව කරන්න ඉඩ සලසන්න ඉල්ලා අස්වුනා කියලා. ඒ කතාවේ හැටියට පැහැදිලි වෙන්නේ දෙන්නා ආයෙත් නිර්දෝෂි වෙලා එන්න හිතාගෙනයි ඉල්ලා අස්වුනේ කියලයි.එහෙම පොරොන්දුවක්…