චාමර සම්පත් මන්ත්රිවරයා අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු වරප්රසාද උල්ලංඝනය කිරීමක් ද…? – හිටපු ජනපති රනිල්ගේ විග්රහයක්
බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් පසුගිය දිනක අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ඔහු ඌව පළාත් මහ ඇමතිවරයාව සිටිය දී පළාත් සභාවට අයත් මුදල් එම ගිණුමෙන් ඉවත් කරගෙන වෙනත් ගිණුමකට බැර කළා ය යන චෝදනාව යටතේ ය. මේ වන විට ඔහු ඇප මත නිදහස් කර සිටින අතර පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ද පැමිණයේ ය.ඔහු වෙත…
