තීරු බදු අර්බුදයට මුහුණ දීම ගැන රනිල්ගෙන් යෝජනා මාලාවක්


රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප අවුරුදු පහක් තුළ දෙගුණකයට වඩා වැඩි කළ එකම රජය ලෙස වත්මන් රජය ඉතිහාසගත වන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(18) ප්‍රකාශ කළේය. සියලුම රාජ්‍ය සේවකයන්ට දැනට ලැබෙන රුපියල් 7800ක ජීවන වියදම් දීමනාවට අමතරව අලුතින් රුපියල් 2500ක අන්තර් දීමනාවක් ලබාදීමට ද වත්මන් රජය කටයුතු කර ඇතැයි ඇමැතිවරයා පැවැසුවේය. කාර්යාල කාර්ය…
කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් ග්‍රන්ථයේ ප්‍රධාන සටන් පාඨයක් වෙලා තිබුණේ සහ කොමියුන්ට්ස් ප්රකාශනයේ සඳහන් වූයේ “සකල දේශවාසී කම්කරුවනි එක්වව්“ යනුවෙනි. ඒ දවස්වල දේශසීමා එතරම් වැදගත් වූයේ නෑ. එයා ජර්මනියේ කැරුල්ලක් ඉවර වෙලා එංගලන්තෙට ගිහින් ඉන්නවා. ඒ වගේ දේශසීමා, වීසා අඩු කාලෙක තමයි ඒ කටයුතු සිද්ධ වුනේ. ට්‍රොස්කිවාදි හා ස්ටැලින්වාදී අදහස් අතර ප්‍රධාන වශයෙන් වෙනසක් වුනේ…
මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පසුගියදා රූපවාහිනි නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන රජයේ ස්ථාවරය දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු මූල්‍ය සහනයක් රජය බලාපොරොත්තු නොවන බව කියා සිටියේය. සියලු විදේශ ණය නිසි වේලාවට ගෙවා දමමින් මෙතෙක් තබා ඇති වාර්තාවේ නිකැලැල් බව ආරක්ෂා කර ගනිමින් 2021 ජූලි 27 දිනට කල් පිරුණ මුළු අන්තර්ජාතික…
ඕස්ට්‍රේලියාවේ ජාතික සම්පතක් වන ගල් අඟුරු ආකාරයක් සඳහා ආයෝජන අවස්ථාව එරට රජය විසින් ඉන්දියාවේ අදානි සමාගමට විකුණනු ලැබීය. එයට එරට විරෝධයක් ප්‍රකාශ වුයේ පරිසර හේතු මත මිස ජාතික සම්පත විකුනනවා කියන පදනමින් නොවේ. කෙසේ වෙතත්, පරිසර ප්රශ්නය පිලිබඳ අදානි සමාගමේ පැහැදිලි කිරීම පිළිගත් ඕස්ට්‍රේලියානු රජය එරට ගල් අඟුරු සම්පත අදානිට විකුණුවේ ය. මෙම සිද්ධිය පිලිබඳ…
රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර තිබෙන්නේ කවර ආකාරයේ සම්බන්ධයක්ද? මේ ප්‍රශ්නයට 1987දී නොබෙල් ත්‍යාගය දිනූ රොබට් සොලෝ විසින් න්‍යායාත්මක පිළිතුරක් ලබා දී තිබෙනවා. 2021 පෙබරවාරි 4 දින පළ කර ඇති “රටවල් දියුණු වෙන්නේ කොහොමද?” ලිපියෙහි මෙම සොලෝ ආකෘතිය තාක්ෂනික (ගණිතමය) ලෙස විස්තර කර තිබෙනවා. මෙය ඊට වඩා බොහෝ සරල, වැඩි දෙනෙකුට තේරුම් ගත…
විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වීම ජනප්‍රිය සටන් පාඨයක්. හැබැයි, විදුලි බිල අඩු කරන එක කෙටි කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා යම් කාලයක් ගල් අඟුරු බලාගාර භාවිතා කරන්නට හැකිව තිබුණා. ජවිපෙ ඒක වැළැක්වූවා. පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජන කැඳවාගත යුතුයි. හුළං තිබුණු පළියට, ඉර එළිය තිබුණු පළියට නිකම්ම පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය වෙන්නෙ නැහැ….